අඩුවට ප්‍රින්ට් අවුට්ස්

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    කොළඹ අවට අඩුවට ප්‍රින්ට් අවුට්ස් ගන්න තියෙන්නෙ කොහෙද?
    කොළ 400 ක් 500 ක් වගේ ගහගන්න ඕනේ.
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    ඉස්සර නුගේගොඩ අනුලා එක කිට්ටුව තැනක් තිබුන, ඉක්මනට අඩුවට වැඩේ කරලා දෙනවා. දැන් තියේද දන්නේ නැහැ හැබැයි.
     
    • Like
    Reactions: Roxxy2K

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    https://www.happyprint.lk/ මේකේ ගාන අඩුයි ගොඩක් ටියුෂන් අය ගහන්නේ මෙතනින් a4 දෙපැත්ත රු 3 ද කොහෙද හෝමාගම එකේ
     
    • Like
    Reactions: Roxxy2K

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    හෝමාගම එක විතරද ඒ ගනන් බ්‍රෝ
    මම අනෙක් ඒවගේ ගණන් දන්නේ නෑ සමහරවිට වෙනස් ඇති මේකට ගොඩක් business තියෙනවා එක හින්ද ගණන් අඩු
     
    • Like
    Reactions: Roxxy2K

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,185
    1,892
    113
    C:\
    Malabe SLIIT eka issaraha wale thiyena communication eka thamai mata danata hamba wechhca ganan aduma place eka..
     
    • Like
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Malabe SLIIT eka issaraha wale thiyena communication eka thamai mata danata hamba wechhca ganan aduma place eka..
    නම මොකක්ද ගණන් කොහොමද

    moratuwa campus eka issaraha eka adui. habai dan campus issaraha thiyana serama wahala athi
    කැම්පස් වහලනෙ බං. කොළඹ කැම්පස් එකේ ෆොටෝකොපි ගහපු කොල්ලො දෙන්නටම කෝල් දුන්නා. උන් වැඩ නෑ කිව්වා කැම්පස් වහල නිසා. 🙁
    ------ Post added on Aug 10, 2021 at 11:08 PM