scooter එකෙන් tour එකක් යන්න ella

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    මචන් scooter එකෙන් tour එකක් යන්න හිතන් ඉන්නේ ගොඩක් කල් ඉදන් තිබ්බ ආසාවක් wife එක්ක යන්න හිතන් ඉන්නේ.

    Tour plan එක Avissawlla ඉදන් බලන්ගොඩ හපුතලේ බන්ඩාරවෙලට ගිහින් ඇල්ලට යන්න night එකක් හෝ දෙකක් ඇල්ල ඉදලා ඒ පැත්තෙන්ම ඇල්ල වැල්ලවාය පාරෙන් තනමල්විල හරහා මාතරට එන්න.

    1.ඇල්ල නවතින්න හොද place එකක් මොකද්ද සාමාන්‍ය budget එකට
    2.scooter එකක් යද්දී සැලකිය යුතු දේවල් මොනවද ?
    3.මේ කාලේ ella පැත්තට වැස්ස ද ?
    4.මන් කිවුව පාර අවුලක් නැද්ද මාතරට යනකම්

    Bike එක - TVS Wego අලුත් tyre 2 එහෙම දාලා තියෙන්නේ ගමනටම break liner / cable oil කරන්න ඕනී තව.
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,422
    3,824
    113
    Maligawatta
    scooter එකක් යද්දී සැලකිය යුතු දේවල් මොනවද ?

    "ඇල්ල වැල්ලවාය පාරෙන් තනමල්විල හරහා"

    1000094448.jpg
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,902
    11,932
    113
    🌎
    උබලගේ පශ්චාත් භාග වලට වෙනම නේවාසික ආයුර්වේද ප්‍රතිකාර කරන්න වෙයි. උබල ඔච්චර දුර බයිසිකලේ ගිහින් තියනවද?? mulinma ටෙස්ට් කරන්නත් එක්ක ටිකක් ඈතට ගිහින් බලපන් 100Km වගේ


    Avissawellen patan aran Matarin ivara karama, aye avissawellata yanne khmda
     
    • Like
    Reactions: Fiona Dabare

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මම නම් කියන්නේ යන තැනකට bus එකේ හරි train එකේ හරි ගිහිල්ලා එතනින් බයික් එකක් rent එකට ගනින්.
     
    • Like
    Reactions: Phone Hora and suku

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    1. බුකින් එකෙන් බලපන් බන්, රිවිව්ස් හොද එකක් බලන්න, එපාර නම ගූගල් සර්ච් කරලා බලන්න යන පාර, ස්ට්‍රිට් වීව් දැම්මාම පාරෙ තත්වෙ උනත් අයිඩියා එකක් ගන්න පුලුවන්.

    2. pack light, රෝද පොඩි නිසා නොදන්න පාරවල් වල වලවල් වල දාගන්න එපා, වංගු තියෙන පාරවල් තියෙන්නෙ, කල්පනාවෙන් යන්න,
    රෝඩ් රේජ් වලට නම් යන්නම එපා, හදිසි උන්ට ඔක්කොමට යන්න දෙන්න.
    මාර්ග නීති කඩන්න එපා නොදන්න පැති වල, පොලිස් වාත වෙන්න ගත්තම වාතයි..
    ස්කූටර් වල වාඩි වෙන ඉරියව්ව දුර ගමන් වලදි කොන්ද රිදෙන්න ගන්නවා, හිතලම කොන්ද වකුටු නොකරගෙන යන්න බලන්න.
    වෙලාව මදි වගෙ කියලා හදිසි වෙන්න එපා, කූල් එකෙ රෝඩ් ට්‍රිප් එක යන්න.

    3. නොදනි

    4. පාර කාපට්, හොදම ලෙවල් එකෙන් තියෙනවා, වැල්ලවාය පාරේ එද්දි මුල් ටික පට්ටම ශාර්ප් බැවුම, බ්‍රේක් මාරුවෙන් මාරුවට පාවිච්චි කරන්න, වේගෙන් පල්ලම්ට ඇවිත් ලඟ බ්‍රෙක් කරන්න යන්න එපා, කොන්ට්‍රොල් කරන්න පුලුවන් වෙගෙන්, එන්ජින් බ්‍රෙක් එකෙන් එන්න බලන්න,


    යන්න කලින් දවසේ සර්විස් කරන්න එපා.
    සතියකට කලින් වගේ අඩු පාඩු හදලා නොර්මල් දුවන්න, හොදද්දි වතුර ගිහින් වගෙ කචල් වෙන්න පුලුවන් චාන්ස් අඩුයි එතකොට.
    තමන්ගේ බයික් එකෙ එන්න පුලුවන් දොශ තමන් දැනගෙන යන්න..

    ** දිගට අදින්න, සපත්තු දාන්න, හපුතලේ පැත්තේ නම් වැස්ස 80% සුවර් වගෙ, ජැකට් , ගලුව්ස් වටිනවා සීතලට, වැස්සට.
    ටවුන් වල සිංහලු ට්‍රැක් අවුට්, ටවුන් එරියා වල කල්පනාවෙන්, ටුක් httpලා එක පාර යූ ටර්න් ගහන්නෙ, ඒකත් කල්පනාවෙන්.



    ජයවේවා එහෙනම්.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,874
    22,186
    113
    Kaer Morhen
    thewitcher.com
    maru, scooter eke hinda poddak puka ridei. indian okkogema wage ehemai hbi payen payata wage rest ekak ganna, kohomath paya 4k wtr yai yanna. back ekata support ekak thiyanawa nan konda ridenne na, mn kegalle idan devils staircase discover ekaka gihin kisi awlk une na, puka riduneth na ehema pitipasse bag eka badagena ekata heththu wela giya hinda. ella iddi hodata location eka balanna, samahara inna than tynwa podi parawal walin gihin assawal wala thiyana. e patte itin wassa gana hariyt kiynn ba. safe travels bro shape eke yanna, hadissi wenna epa, tharaha ganna epa.

    apith bike tour ekk plan karana gmn inne eelga mase yanna hehe..
     
    • Like
    Reactions: LPMAC

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,791
    11,157
    113
    ඩියෝ එකක් නෙමේනම් යන්න එපා අදින්නේ නැහැ . රෙසිආර් එකද ම්කොක්ක්ද එක අදින්නේ නැහැ

    පිටිපස්සේ යන එකාට වෙනම පුකක් , වෙනම කොන්දක් , වෙනම පිටක් අරන් දියණ

    යන්න කලින් ටියුබ්ලස් කරගෙන පලයන් , බ්රේක් බලන් පලයන් , සර්විස් කරපන් , බෙල්ට් එක චෙච්ක් කරන පලයන් , හෙඩ් ලයිට් එක චෙච්ක් කරගෙන පලයන් . කෝකටත් වෙනමම පෙට්‍රල් ලීටරයක් බෝතලේක දැන් පලයන්
     
    • Like
    Reactions: LPMAC

    Nima98

    Well-known member
  • Aug 18, 2023
    292
    255
    63
    Belt එක බලපන් break එහෙම හොදට check කරගනින් මන් නම් suggest කරන්නෙ නෑ scooter වල ella යන එක කොන්දෙ අමාරුව එන්වා මට නම් 40k පැද්දත් පුකයි කොන්දයි රිදෙන්වා උබට අවුලක් නැත්නම් පලයන් break ගැන අවදානය දියන් good luck ❤️
     

    suku

    Active member
  • Oct 27, 2008
    96
    190
    33
    කොච්චියේ ගිහින් එහෙන් ස්කූටියක් රෙන්ට් එකට හොයා ගන්න. නවතින තැන් වල අයට කලින්ම කතා කරලා එකක් සෙට් කරගන්න පුළුවන් සුද්දොන්ට දෙන ගාණට වඩා අඩුවෙන්.
    පුරුදු නැතිව ඔය පැති වල ගොඩක් දුර බයික් පදින එක භයානකයි. පට්ට මහන්සියේ සීතලේ හුන් වැදීගෙන යද්දි නින්ද යන්න චාන්ස් එක මාර වැඩියි.
     
    • Like
    Reactions: LPMAC

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    මේක කියෙවුවම කොන්ද මොනවදෝ කියන්න සැරසෙනව වගේ...

    වැඩේනං අමාරුයි. හැබැයි ජොලි...
    පරිස්සමෙන්...
     
    • Like
    Reactions: LPMAC

    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    237
    43
    Scooter aken yana hnda kiynne google map dagena short cut nm hoyna ynna epa..bike eka select krma u galama para pennuwata ekama trust krnna epa specially nodanna palath wala..sahenna athuru parawal podi parawal map aken suggest wenwa...wife ekka ewala ghn bike eka hittoth anatha wenwa..anyway good luck..bike eka thamai nidahase paduwe enjoy karala enna tyna hodama option eka..❤️
     
    • Like
    Reactions: Phone Hora

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,497
    113
    කෝච්චියේ ඇල්ල පලයං. බයික් එකේ ගියොත් පුකවල් රිවට් වෙයි.
     

    dillido

    Active member
  • Sep 17, 2025
    116
    160
    43
    budget hoyanawa kiyalane kiuwe...apoo Ella hemadema over the price ban. Ella ta lagama town eka nawatila kala bila. Elle ballnna yanna tiyena then balagena ynna...
     
    • Like
    Reactions: LPMAC