අඩුවට වොෂින් පව්ඩර් ඩ්ෂ් වොෂින් ලික්විඩ්

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    main street eketh thiyanawa ban shops wala peliyata


    ethakota ban oyawage aduwata thiyana hand wash walath oya aromatic thiyada?
    ------ Post added on Jun 5, 2023 at 9:38 PM
    එකනම් කියන්න බැ. Handwash කියන්නේ personal care item එකක් හරිනම් NMRA approval තියෙන්න ඔනේ. ඇරොමැටික් දාන්න තහනම්. එහෙම approval නැතිව හදන අය ඉන්නවා. subject එක දන්න ඉගන ගත්ත එකෙක් හිටියොත් දාන්නේ නැ. මොකද handwash වලට ගාන වැඩි වෙන chemical ඔනේ තරම් තියනවා. නොදන්න එකෙක් හිටියොත් තමා දාන්නේ.

    ඔය ප්‍ර්ශ්නේටම තමා එකපාරක් ප්‍රසිද්ද සබන් කැටේකට කේස් එකක් වැටුනේ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,620
    25,974
    113
    Washing powder Aran giya issara gas5 Kaden. Rs. 80 - 1kg Tex kiyala brand ekak. den diva price ekata Rs. 10 adu. ithin diva ma gannawa.
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,019
    113
    No Where
    ගෑස්පහ හන්දිය අවට තියෙන්නෙ. උබ විමලදර්ම එක ගාවින් වරාය අයිනෙන් ඇවිත් 500මීටර් වගේ වෙද්දි තියන නුග ගහ ගාවින් දකුනට හැරුනම ඒ හරියෙ ශොප් ගොඩක තියනව
    China Street tamai tyenne owa..