අඩුවට හෝද Perfume එකක් ගන්න තැනක්

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    machanla aduwata ganna puluwan hoda perfume thiyana thanak dannawada ? ara la perfume lk eke place eka hodaida gatha aya inawada podi comment ekak dala yanna
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,436
    113
    සෙට් නෑ වගේ බන් ඒවා. හොඳම වැඩේ decant කරපුව ගන්න.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    spa ceylon- මලි අඩුයි මිලට සරිලන වටිනාකමක් තියනවා
     
    • Like
    Reactions: Tonto

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    44010044_000_main
     
    • Like
    Reactions: Hermes and revox

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    Fake ewa wahi wahala ban. Wadi gaanak deela ganna tiyena ewath sure na.
    pettah patte giyanan royal mirage aduwata ganna puluwan wei
     
    • Like
    Reactions: Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,609
    4,467
    113
    Fake ewa wahi wahala ban. Wadi gaanak deela ganna tiyena ewath sure na.
    pettah patte giyanan royal mirage aduwata ganna puluwan wei
    Royal image tiyenawa 1200ta chora gadak.. Original 3.5k lu.. Ekath fake da dan na
    Main street.. 1 st cross street end See quin da mokakda shop tibba neda genuine badu

    ඊයා බං
    ඇල්කොහොල් සුවඳ එනවා ටිකකින්
    Roll on ewa nadda hoda???
    ------ Post added on Dec 23, 2023 at 11:30 AM
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,128
    113
    Pettah රතු පල්ලිය මෙහා පැත්තෙ තියෙ ඇතුලට යන්න තැනක්, එතන හොඳයි, තව තියේ 2nd corss streat එකේ ප්ලේසස් 2,3ක්ම.

    both original and replica
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    Fake ewa wahi wahala ban. Wadi gaanak deela ganna tiyena ewath sure na.
    pettah patte giyanan royal mirage aduwata ganna puluwan wei
    Royal image tiyenawa 1200ta chora gadak.. Original 3.5k lu.. Ekath fake da dan na
    Main street.. 1 st cross street end See quin da mokakda shop tibba neda genuine badu

    Roll on ewa nadda hoda???
    ------ Post added on Dec 23, 2023 at 11:30 AM
    දැන් පාවිච්චි කරන එකයි,කඩේ තියෙන එකෙයිත් සුවධ වෙනස්.ඔක්කොම ෆෙක්
     
    • Like
    Reactions: Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,609
    4,467
    113
    දැන් පාවිච්චි කරන එකයි,කඩේ තියෙන එකෙයිත් සුවධ වෙනස්.ඔක්කොම ෆෙක්
    Axe perfume lokuwata promotion karata kasippu gadai. All inferior quantity.
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,928
    1
    60,914
    113
    Mother Earth
    Pettah රතු පල්ලිය මෙහා පැත්තෙ තියෙ ඇතුලට යන්න තැනක්, එතන හොඳයි, තව තියේ එකේ ප්ලේසස් 2,3ක්ම.

    both original and replica
    underground ? 1st cros street එකේ නේ ?
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,609
    4,467
    113
    Pettah රතු පල්ලිය මෙහා පැත්තෙ තියෙ ඇතුලට යන්න තැනක්, එතන හොඳයි, තව තියේ 2nd corss streat එකේ ප්ලේසස් 2,3ක්ම.

    both original and replica
    Red mosque issaraha tiyenne Fruits, toffee shop neda