අඩුවට DSLR කැමරාවක් (canon)

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    අඩුවට DSLR කැමරාවක් (canon)

    මචංලා උදවුවක් ඕනේ..මට තියන pk අමාරුවට DSLR එකක් ගත්තා..දවස් දෙකතුනක් ආතල් එකේ ෆොටෝස් ටිකකුත් ගත්තා...පස්සේ තමයි තේරුනේ මට ජොබත් එක්ක මේ වැඩේ කරන්න බෑ කියලා..ඒමදිවට තව ඔය බැක්පැක්,ට්‍රයිපොඩ් වගේ කැලි සෙට් එකකුත් ගත්තා..ගතේ මෙට්‍රොපොලිටන් එකෙන් මට දැන් මේක විකුනන්න ඕනේ පොඩි සප් එකක් දීපල්ලා විස්තර ටික යටින් දාන්නම්

    Canon 600D brand new condition only 3 month used 1year metropolitan warranty (with box)
    package.....
    Canon 600D with 18-55 IS lens + 55-250 IS lens
    lens with original canon lens hoods

    Canon standard camera bag
    Canon Camera Case Bag
    Canon remote
    Original canon cleaning kit
    Vctory hard tripod

    price 79,000/=
    Call me 0718454715

    2v29w5h.png


    awqlxy.jpg


    2iuz32g.jpg


    28b4mys.jpg


    10cj01z.jpg