අඩුවට Earbuds 2k හොයන අයට Baseus Bowie E19

Extra One

Well-known member
  • Jan 12, 2012
    3,447
    1,143
    113
    daraz 11.11 සේල් එකේ විනාඩි ගානකට ඕක දුන්න 999ට 😁
    daraz whatsapp channel එකක් තියෙනව එකෙ ඕවා දානව


    අවුලක් නෑ
    මගෙ soundpeats capsule 3 pro එක තමා ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නෙ ඒකත් එක්ක නම් මේක මදි
    ------ Post added on Dec 18, 2024 at 5:48 PM
    Whatsaoo channel eke link dannako macho
     
    • Like
    Reactions: NRTG

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,501
    8,692
    113
    Overall Baseus is a good brand..,,
    I use 65W charger for my laptop and phone, working as charm.. Durable than other chinese craps
     
    • Like
    Reactions: NRTG

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    උපරිමය රුපියල් 4000ක් වගේ bud එකකට යට කළාට නම් අවුලක් නෑ, මගේ නම් බජට් ඒක ඒ ගාන,

    මොකද මම බලන කෝණය අනුව bud කියන්නේ disposable money ගත්තා පාවිච්චි කරලා අවුල් උන ගමන් විසි කරලා දැම්මා. 😐 එහෙම බැලුවාම පට්ට අපරාධයක් ඉතින්, repair කර කර පාවිච්චි කරන වැඩ්ඩො නම් ඇති ඉතින් ඔයා electronic සීන් වල දස්සයයෝ 🤗
    Ehemama kiyannath ba ithin. Man gawa Anker lage Life Note 3 ekak thiyenawa.
    Dan almost 2 years. Daily wage use wenawa + gym eketh use karanawa.

    Thama kisima aulak na. Gaththe 17k wage mathaka. Sounds and ANC hondatama thiyenawa
     
    • Like
    Reactions: NRTG

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    උපරිමය රුපියල් 4000ක් වගේ bud එකකට යට කළාට නම් අවුලක් නෑ, මගේ නම් බජට් ඒක ඒ ගාන,

    මොකද මම බලන කෝණය අනුව bud කියන්නේ disposable money ගත්තා පාවිච්චි කරලා අවුල් උන ගමන් විසි කරලා දැම්මා. 😐 එහෙම බැලුවාම පට්ට අපරාධයක් ඉතින්, repair කර කර පාවිච්චි කරන වැඩ්ඩො නම් ඇති ඉතින් ඔයා electronic සීන් වල දස්සයයෝ 🤗
    එහෙම කියන්න බෑනේ නේද මචං. එක එක්කෙනාගේ අවශ්‍යයතා අනුව ඕක වෙනස් වෙනවා. හිතපන්කෝ ANC අවශ්‍යය එකෙක්ට 4000ක එකක් අරන් පක් ගහන්නවැයි බං. හිතපන්කො කෝච්චියක වගේ යන එකෙක්ට ඔන්ලයින් මොනවා හරි අහන්න එහෙම ඕනේ නම් රුපියල් 4000ක earbuds දෙකක් ඇත්තටම වැඩක් නෑනේ. ඌට ඕනේ හොඳ Active NC/ Passive NC දෙකම තියෙන Earbud එකක්. අනික උඹ හිතන්න එපා කොටුවේ හෙඩ්සෙට් වගේ අරන් මාස 3ක් වැඩ නැති වෙනවා කියලා. හොඳ එකක් සෑහෙන්න කල් පාවිච්චි කරන්න පුලුවන්. කෙනෙක්ට 4000ක එකක් ඇති වෙන්න පුලුවන් වගේම තව කෙනෙක්ට ඊට වඩා වැඩි ගානක එකක Features වල අවශ්‍යයතාවක් එන්න පුලුවන්. ඒ නිසා ඒක ගන්න මුදල තීරණය කරන්න ඕනේ තමන්ට ඇතිවන අවශ්‍යයතාව මත කියලයි මම කියන්නේ.
     
    • Love
    • Like
    Reactions: Ryker and losh_92

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    Meke Discount ekak yanawa Aurudu offer ekak. Rs. 3000 ta aduwen ganna puluwan.
    Baseus Bowie E19 IPX5 Waterproof Earphone With 2 ENC Mics Earbuds Strong Bass Earbuds Sport 33h Music Time

    Baseus Bowie E19 IPX5 Waterproof Earphone With 2 ENC Mics Earbuds Strong Bass Earbuds Sport 33h Music Time​

    https://s.daraz.lk/s.jSpy
     
    • Like
    Reactions: topguy