අඩුවට Kingston 3.0 පෙන් තිබේ

chootid

Member
Jun 4, 2013
178
84
0
අඩුවට Kingston 3.0 පෙන් තිබේ

Capture2.PNG


මචංලා මම 32 ග්බ් පෙන් ඩ්‍රයිව් විසි පහක් ගෙන්න ගත්තා යූ කේ ඉඳන් ආපු යාලුවෙක්ට කියල .. කාට හරි ඕනි නම් පී එම් එකක් දාන්න.. විස්තරේ පහල වගේ ස්පීඩ් ටෙස්ට් එකකුත් දැම්මා

Capture.PNG


Compliant — with USB 3.0 specifications
Dual compatibility — USB 3.0 connectivity; backwards compatible with USB 2.0
Practical — cap protects the USB plug
Speed — 40MB/s Read , 10MB/s Write
Fashionable — available in multiple colours32GB Red, 64GB Violet, 128GB Green

පොඩි ලාබයක් තියන් දෙන්නේ.. බඩු ශුවර්..
price 2100 with 5 year warrenty.
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මේවා බලාගෙන ගනිල්ලා, මේවා ඇතුලේ තියෙන්නේ 2GB chip නමුත් software hack නිසා 32GB වගේ පෙන්වන්නේ නමුත් space එක 2GB පැන්න ගමන් කෙළවෙනවා.
 

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මේවා බලාගෙන ගනිල්ලා, මේවා ඇතුලේ තියෙන්නේ 2GB chip නමුත් software hack නිසා 32GB වගේ පෙන්වන්නේ නමුත් space එක 2GB පැන්න ගමන් කෙළවෙනවා.

    sirawata??
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Duplicate flash drives (kingston) are flooding in Bangalore and Chennai and almost all the parts of india, usually this kinda pen /flash drive is distributed by road side person who approaches you and say they found these pen drives in abandoned godowns and they are selling these pen drives for lowest price the price depends on the person who is dealing with, the same fake pen drive will be sold from rs 300 - rs 1200 depending on the person.



    These fake pen drives are manufactured using famous brand names such as Kingston, transcend and sandisk these pendrives are tweaked so that it shows 32GB in the properties making it hard to identify it as a fake at first look.

    true face of this pendrives start to reveal once you start using them the files get corrupted as the data you store increases and according to sources these fake pendrives cannot hold data more than 512mb to 6GB max depending on how it is manufactured and you can see some folders automatically get created sucking up huge disk space and cannot be deleted i think this is the trick to mask the storeage capacitysee the PIC above.

    So guys when if you are planning to buy a pendrive get it from a trusted source or dealer with the warranty else you gonna loose money for nothing.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    5 yrs warrenty denawa ban

    එහෙම බෑ මචන්, උබ බඩු විකුණනවා නම් උබේ phone number එක, ගෙදර address එක public දාන්න ඕනේ, නැත්නම් උබ බඩු දීලා ගියාම වොරන්ටි තිබුනත්, උබව ආයි හොයාගන්නේ කොහොමද?
     

    chootid

    Member
    Jun 4, 2013
    178
    84
    0
    එහෙම බෑ මචන්, උබ බඩු විකුණනවා නම් උබේ phone number එක, ගෙදර address එක public දාන්න ඕනේ, නැත්නම් උබ බඩු දීලා ගියාම වොරන්ටි තිබුනත්, උබව ආයි හොයාගන්නේ කොහොමද?

    pm eke wisthare atha
     

    man white

    Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    මේවා බලාගෙන ගනිල්ලා, මේවා ඇතුලේ තියෙන්නේ 2GB chip නමුත් software hack නිසා 32GB වගේ පෙන්වන්නේ නමුත් space එක 2GB පැන්න ගමන් කෙළවෙනවා.

    ow matah deka thiyenawa bn, oya eke eke desigh walin thiyena ewwa ohommamai,
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    අපරාදේ ලඟදී 32gb kingston එකක් ගත්තා unity එකෙන් රුපියල්3300කට.. නැත්තම් අනිවා ගන්නවා..
    බම්ප් මචෝ... :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    h2testw එකේ ෆුල් කැපෑසිටි ටෙස්ට් කරලා තියෙන්නෙ ඉතිං Capacity එක Fake කියන්න බෑ.
    Speed නම් මදි බං ඕකෙ උඹ test කලේ usb 2.0 port එකකින්ද? :eek:
     

    nmrrasika

    Member
    Jan 10, 2009
    17
    0
    0
    පැටියා;18032027 said:
    h2testw එකේ ෆුල් කැපෑසිටි ටෙස්ට් කරලා තියෙන්නෙ ඉතිං Capacity එක Fake කියන්න බෑ.
    Speed නම් මදි බං ඕකෙ උඹ test කලේ usb 2.0 port එකකින්ද? :eek:


    How to Test USB Flash Drive Read & Write Speed

    Every flash drive manufacturer's advertising their product with a cheap price tag and e-commerce sites promote them with an additional discount as an offer, which force people to buy even when it's not necessary. Regardless of its speed, brand and reliability, user's rush to buy it just for the capacity of storage that it holds.


    What most of the user's not aware of these devices with a cheap price tag is that its specification (i.e. read & write) capacity, despite the USB flash drives were identical with other USB flash drives of same capacity which are slightly expensive. But they come's with a relatively different speed, which makes them a bit expensive among its rivals with less speed.



    USB 3.0 introduces a new operating speed called SuperSpeed. Compared to USB 2.0 bandwidth of 480 Mbps, SuperSpeed supports 5.0 Gbps making it 10 times faster than USB 2.0. USB 3.0 also supports lower operating speeds: high speed, full speed, and low speed. Along with increased bandwidth, USB 3.0 host controllers and devices come with the promise of compatibility. USB 3.0 controllers are required to work with all existing USB devices. The fact that current PCs ship with both USB 2.0 and USB 3.0 ports presents an interesting challenge: how should you determine whether a USB 3.0 device is indeed operating at SuperSpeed?
    source
    http://www.flashtech.lk/p/test-usb-speed.html