අලීඑක්ස්ප්රෙස් එකෙ තියෙනවා රුපියල් 900 එකක්10W බන්
හොඳ emergency light එකක් කියපල්ලකො
rated wattage eka ne, lumens value ekat boruඅහල තියන විදියට
ඕක ඇතුලේ තියන circuit එකෙන් හරියට energy savings වෙන්නේ නැ ලු
(නිකන් resister එකක් වගේ සින් එකක් දාල LED එකට connect කරලලු , හරියට දන්නේ නැ )
අනිත් එක එලිය අවුල් ඕවගේ
බිල් එක එයි කලින් විදියටම