බුදියන උන්ට සිරා offer එකක් මේන්. සෙල්සියස් කොට්ට 2 ක්ම 2000 ට. 18x27 inches.

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,081
    2
    15,843
    113
    සැ. යු. Affiliate link එකක් හොඳේ. 6 දෙනෙක්ට විතරයි පුළුවන්. එකෙක් ගත්තම මට 200 ක් එනවා. 😍

    සාමාන්‍යයෙන් එකක ගාණ 2700 වගේ.

    https://s.daraz.lk/s.IZg9

    P. S. Offer එක ඉවරයි ළමායි, අ‍ායෙ එකක් අ‍ාවම කියන්නම්. 1200 ක් හොයල දුන්න 6 දෙනාට තැම්ස්. 😋

    අඩෝ මේ ටිකට 6 complete. තෑම්ස් පුතීලා. 😍😍
     
    Last edited:
    • Like
    Reactions: Yeezus

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,820
    17,043
    113
    Low IQ pimpiya me dawas wala kunu badu deal karanne na wage. Alaguduwek kanna 1200k hoyaganna marama gemak denawa wage
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,509
    8,695
    113
    Galaha
    සින්තටික් මගුල් වල නිදියන්න බෑනේ. ඔක හෙන ජරාවක්. කොට්ට පුලුන් කොට්ට තියෙනව 1000ට විතර ගන්න පුලුවන්. baby care වල එහෙම තියෙයි. අනික ඔය කොට්ටෙ හරියට ඔලුවට තියල නිදාගන්න බෑ ලිස්සල යනව පැත්තකට.
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,346
    1,181
    113
    සැ. යු. Affiliate link එකක් හොඳේ. 6 දෙනෙක්ට විතරයි පුළුවන්. එකෙක් ගත්තම මට 200 ක් එනවා. 😍

    සාමාන්‍යයෙන් එකක ගාණ 2700 වගේ.

    https://s.daraz.lk/s.IZg9

    P. S. Offer එක ඉවරයි ළමායි, අ‍ායෙ එකක් අ‍ාවම කියන්නම්. 1200 ක් හොයල දුන්න 6 දෙනාට තැම්ස්. 😋
    මේන්න මේකෙන් ගනිල්ලා 2200/=

    https://www.google.com/url?sa=t&sou...sQFnoECBwQAQ&usg=AOvVaw1NxcaLvGASxxppxaBfTANU
     
    AnuradhaRa

    Well-known member
  • @scurvy මෙන්න මුට හොදයි කොට්ට බබා තුරුල් කරන් දොයියා ගන්න. :lol::lol:
    අඩේ මාත් කොට්ටයක් තුරුලු කරං නිදාගන්නෙ
    පට්ට සනීපයි
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,081
    2
    15,843
    113
    එකක්නෙ

    සින්තටික් මගුල් වල නිදියන්න බෑනේ. ඔක හෙන ජරාවක්. කොට්ට පුලුන් කොට්ට තියෙනව 1000ට විතර ගන්න පුලුවන්. baby care වල එහෙම තියෙයි. අනික ඔය කොට්ටෙ හරියට ඔලුවට තියල නිදාගන්න බෑ ලිස්සල යනව පැත්තකට.
    එහෙම පුකක් නෑ, උඹලට අන්දකයිප්පු
    ------ Post added on Oct 14, 2025 at 8:46 PM