අඩුවට monitor arm එකක් ගන්න තැනක්

nethumshan

Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    අඩුවට මොනිටර් ආර්ම් එකක් ගන්න තැනක් දන්නවනම් කියන්න. දැන් 20+ නෙහ් ඔක්කොම

    2020 සින්ගල් ආර්ම් තිබිලා තියෙන ප්‍රයිස් ඇටැච් කලා
     

    Attachments

    • Screenshot_2023-01-16-22-55-22-486_com.android.chrome.jpg
      Screenshot_2023-01-16-22-55-22-486_com.android.chrome.jpg
      583.3 KB · Views: 207
    • Like
    Reactions: Solo Rider

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඒ කාලේ උවමනාවක් තිබ්බෙ නෑනේ.ඒකට් දැන් ඩුවල් ආර්ම් එක 30ක්