අඩුවට Photo Copy කරන තැනක්..!!! (HELP)

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    අඩුවට Photo Copy කරන තැනක්..!!! (HELP)

    අඩුවට (රු:2 or රු:3 ) Photo Copy කරන තැනක් කියන්න.මෙන්න මේ place වලින් ඕනම තැනක, අවුලක් නෑ . ( Borella , Narahenpita , Nugegoda , kottawa ,Wellawatta , Bambalapitiya , kollupitiya ,Dehiwala , Mt.L , Colombo area )

    Thank You...!!!
     
    Last edited:

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    කොල්ලුපිටිය සහ House of Fashion අතර බස් එකේ යද්දි තැනක් දකිනවා රු. 2 යී කියලා ගහලා තියන තැනක් .....

    නිතරම ඒ පාරේ යන කාගෙන් හරි අහන්ඩ.............
     
    Last edited:

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    campus eka laga karanw
    උබ දැක්ක කල් ....... මොකෝ බන් උබ වැඩිය දැන් Elakiriya පැත්තේ එන්නේ නැත්තේ. :confused: දන්සල් වත් හොය හොයා යනවා වත්ද? :D:D
     

    rulzzzz

    Member
    Dec 1, 2013
    406
    101
    0
    කොල්ලුපිටිය සහ House of Fashion අතර බස් එකේ යද්දි තැනක් දකිනවා රු. 2 යී කියලා ගහලා තියන තැනක් .....

    නිතරම ඒ පාරේ යන කාගෙන් හරි අහන්ඩ.............

    yh etana tiyenawa RS 2i. duplication road eke tiyenne