අඩුවට RDP / VPSඑකක් ඕනෙ...

Max_r

Well-known member
  • May 10, 2007
    8,389
    1
    9,154
    113
    බෝයිස්......
    ඩවුන්ලෝඩ් ඇන්ඩ් අප්ලොඩ් වැඩකට RDP එකක් ඕනෙ..
    වින්ඩොස් / උබුන්ටු මොනා හරි එකක් වෙබ් බ්‍රවුසර් එක වැඩ කරන
    බැන්ඩ්විත් කේස් නැති...

    ට්‍රයල් උනත් අවුලක් නැ..
    ශේප් ගානකට මිලදි ගන්නත් පුලුවන්..

    -----------
    මට මේ සීන් ගැන අයිඩියා එකක් නැ.
    කොහොමද RDP එකක් සෙට් කරගන්නෙ?

    YT වල තිබුන එවලින් වැඩක් ගත්තා, ඒ උනාට හිටපු ගමන් අතුරු දහන් වෙනො..

    google collab / Azure trial ekk tibba එකෙ ඉන්ටනෙට් එන්නෙ නැ rdp ekata / github මොකක්ද එකක් කරා, ශනික ක්ලොස් වෙනො...
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,580
    9,520
    113
    36

    අපෙන් ගන්න මන් ඔකොම ඔයාට කියල දෙන්නම් https://www.divvyhosting.lk/windows-vps.php
    Call එකක් දෙන්න 071 6 682 682 ගන්න කලින් ඔකොම කියලා දෙන්නම්

    thank you machan
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    8,389
    1
    9,154
    113
    Thank you boys,
    oracle ekk setup karagatta :) wade shape dn
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    902
    501
    93
    wanathamulla
    බෝයිස්......
    ඩවුන්ලෝඩ් ඇන්ඩ් අප්ලොඩ් වැඩකට RDP එකක් ඕනෙ..
    වින්ඩොස් / උබුන්ටු මොනා හරි එකක් වෙබ් බ්‍රවුසර් එක වැඩ කරන
    බැන්ඩ්විත් කේස් නැති...

    ට්‍රයල් උනත් අවුලක් නැ..
    ශේප් ගානකට මිලදි ගන්නත් පුලුවන්..

    -----------
    මට මේ සීන් ගැන අයිඩියා එකක් නැ.
    කොහොමද RDP එකක් සෙට් කරගන්නෙ?

    YT වල තිබුන එවලින් වැඩක් ගත්තා, ඒ උනාට හිටපු ගමන් අතුරු දහන් වෙනො..

    google collab / Azure trial ekk tibba එකෙ ඉන්ටනෙට් එන්නෙ නැ rdp ekata / github මොකක්ද එකක් කරා, ශනික ක්ලොස් වෙනො...
    machan owa data center ip or residential ewada