Questions අඩුවට tiles ගන්න තැනක්?

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    මචං අපේ ගෙදර ටිකක් පරණයි.. ඉතිං සිමෙන්ති පොළව තව ටිකක් උස්සල කොන්ක්‍රීට් කරන්න හදන්නෙ..
    දැන් ටයිල් මාර ගණන්.. මම සාලෙ විතරක්වත් ටයිල් ටිකක් අල්ලන්න කියල බැලුවෙ..
    අඩුවටම ටයිල් ගන්න තියෙන ප්ලේස් එකක් දන්නවද ඔයාල? 1x1 feet එකක් කීයක් විතර වේවිද?
    මම ඉන්නෙනම් මාතර ඒත් අවුලක් නෑ අඩුවට සෙට් වෙනවනම් ඇවිත් ගන්න පුළුවන්
    (පරණ ස්ටයිල් උනාට කමක් නෑ)
     
    Last edited:

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    අඩුවට tile නෑ බන්. උබට සාදාරණ ගානකට ගන්න ඕන නම් Rocell එකට ගිහිල්ලා order එකක් දාපන්. order එක දානකොට 50% pay කරලා පස්සේ ගන්නකොට ඉතුරු ගාන දෙන්න පුලුවන්. මාස 4k යනවා ගන්න හැබැයි. මම නම් recommend කරන්නේ ඒ විදියට ගන්න කියලා. මමත් වෙන කඩේකින් ගත්තේ. පස්සේ අපරාදෙ කියලා හිතුනා. කල් ගියත් අව්ලක් නෑ quality tile හම්බෙන නිසා.
     
    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    559
    769
    93
    මචං අපේ ගෙදර ටිකක් පරණයි.. ඉතිං සිමෙන්ති පොළව තව ටිකක් උස්සල කොන්ක්‍රීට් කරන්න හදන්නෙ..
    දැන් ටයිල් මාර ගණන්.. මම සාලෙ විතරක්වත් ටයිල් ටිකක් අල්ලන්න කියල බැලුවෙ..
    අඩුවටම ටයිල් ගන්න තියෙන ප්ලේස් එකක් දන්නවද ඔයාල? 1x1 feet එකක් කීයක් විතර වේවිද?
    මම ඉන්නෙනම් මාතර ඒත් අවුලක් නෑ අඩුවට සෙට් වෙනවනම් ඇවිත් ගන්න පුළුවන්
    (පරණ ස්ටයිල් උනාට කමක් නෑ)
    Tile ganna nane ban kohewath,,,
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,753
    113
    අම්බකිස්ස
    මම ගත්තා අර එක්ස්පෝර්ට් සෙකන්ඩ් කියන එක අඩුවට..මෙහේ තියෙනව royal ceramic factory එකක්.ඒකෙන් ඉතිං එලියට එන වෙලාව එනකල් බලන් ඉන්දලා ගත්තේ.ඒ ගත්තෙත කඩවත ඉන්න යාලුවෙක්ට.පුලුවන් නන් ෆැක්ටරි එකක ඉන්න කෙනෙක්ට කනෙක්ෂන් එකක් හදාගන්න පුලුවන් නන් එයලා ඔය export second කියන එක අඩුවට අල්ලා දෙනවා.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    මම ගත්තා අර එක්ස්පෝර්ට් සෙකන්ඩ් කියන එක අඩුවට..මෙහේ තියෙනව royal ceramic factory එකක්.ඒකෙන් ඉතිං එලියට එන වෙලාව එනකල් බලන් ඉන්දලා ගත්තේ.ඒ ගත්තෙත කඩවත ඉන්න යාලුවෙක්ට.පුලුවන් නන් ෆැක්ටරි එකක ඉන්න කෙනෙක්ට කනෙක්ෂන් එකක් හදාගන්න පුලුවන් නන් එයලා ඔය export second කියන එක අඩුවට අල්ලා දෙනවා.
    එහෙම කෙනෙක් දන්නෙනම් නෑ මචං..
    ඔයා අරං දීපු ටයිල් එක කීයක් උනාද?
     
    • Like
    Reactions: Ryan08 and B.Chat

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,753
    113
    අම්බකිස්ස
    එහෙම කෙනෙක් දන්නෙනම් නෑ මචං..
    ඔයා අරං දීපු ටයිල් එක කීයක් උනාද?
    Screenshot_20211228-193027_Messenger.jpg

    Screenshot_20211228-193035_Messenger.jpg

    ------ Post added on Dec 28, 2021 at 7:36 PM

    Screenshot_20211228-193017_Messenger.jpg

    ------ Post added on Dec 28, 2021 at 7:37 PM
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    මාත් ගිය සතියෙ ටයිල් වගයක් ගන්න ගියා, රොසෙල් බඩු නෑ කියන නිසා, පිටින් බැලුව ගනනුත් වැඩී, මෝස්තරත් නෑ. කමක් නෑ කියල තෝරගෙන ගෙවන්න යනකොට උන්ගෙ කාඩ් වැඩ නෑ, මැසිමකින් සල්ලි අරන් එන්නං කියල ඇවිත් atm ලග රොසෙල් එකක් තිබ්බ නිසා නිකමට බැලුවා. පට්ට මෝස්තර තිබ්බ මට ඕනම එව. ගනන් වැඩිවෙලත් නෑ. එකම දේ මාස 6ක් යනවලු. ඔක්කොම ටිකට එකයි හතලිහයි, කලින් ගන්න ගිය තැන එකයි හැත්තෑවක් වුනා. තිබ්බ එව ලස්සනත් නෑ. හදිස්සිම නැත්තං රොසෙල් බලපන්.
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    ගෙදර පරණයි නම් කලින්ම වෙයන්ට treatment කරලා concreate කරන්න
    x2 x2 ගන්න
    Second quality ගැන දන්නේ නැහැ. හැබැයි පොඩි පොඩි වෙනසක් කම් තියෙන tile අල්ලදී අමාරුයි
    අල්ලදී tile motar හොඳ බ්‍රෑන්ඩ් එකක් use කරන්න Swiss Teck green or blue
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    Matara manamperi eken mama giya mase gatta 2x2 1490i
    eketh badu iwarai kiyala tamai kenek kiwwe machan ada
    මාත් ගිය සතියෙ ටයිල් වගයක් ගන්න ගියා, රොසෙල් බඩු නෑ කියන නිසා, පිටින් බැලුව ගනනුත් වැඩී, මෝස්තරත් නෑ. කමක් නෑ කියල තෝරගෙන ගෙවන්න යනකොට උන්ගෙ කාඩ් වැඩ නෑ, මැසිමකින් සල්ලි අරන් එන්නං කියල ඇවිත් atm ලග රොසෙල් එකක් තිබ්බ නිසා නිකමට බැලුවා. පට්ට මෝස්තර තිබ්බ මට ඕනම එව. ගනන් වැඩිවෙලත් නෑ. එකම දේ මාස 6ක් යනවලු. ඔක්කොම ටිකට එකයි හතලිහයි, කලින් ගන්න ගිය තැන එකයි හැත්තෑවක් වුනා. තිබ්බ එව ලස්සනත් නෑ. හදිස්සිම නැත්තං රොසෙල් බලපන්.
    thanks machan details walata..
    oya order kale 2x2 tile da? ekak kiya ganeda?
    ගෙදර පරණයි නම් කලින්ම වෙයන්ට treatment කරලා concreate කරන්න
    x2 x2 ගන්න
    Second quality ගැන දන්නේ නැහැ. හැබැයි පොඩි පොඩි වෙනසක් කම් තියෙන tile අල්ලදී අමාරුයි
    අල්ලදී tile motar හොඳ බ්‍රෑන්ඩ් එකක් use කරන්න Swiss Teck green or blue
    mama hithan hitiye concrete karanakotama tile karanna..
    eth dan tile karana wade postpone karanna wenne :baffled:
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    මචන් සල්ලි ටිකක් ඉතුරු කරලා මුළු ගෙටම ඇති වෙන්න tile ගන්න නැත්තම් පස්සේ අපරාදේ කියල හිතෙනවා. එතකොට අර design එක නැහැ . Im sure you will be able to find money for the whole house :)
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    අඩුවට tile නෑ බන්. උබට සාදාරණ ගානකට ගන්න ඕන නම් Rocell එකට ගිහිල්ලා order එකක් දාපන්. order එක දානකොට 50% pay කරලා පස්සේ ගන්නකොට ඉතුරු ගාන දෙන්න පුලුවන්. මාස 4k යනවා ගන්න හැබැයි. මම නම් recommend කරන්නේ ඒ විදියට ගන්න කියලා. මමත් වෙන කඩේකින් ගත්තේ. පස්සේ අපරාදෙ කියලා හිතුනා. කල් ගියත් අව්ලක් නෑ quality tile හම්බෙන නිසා.
    මේක හරි.. රොසෙල් එකේ මාස ගනනන් බලෛන්න වෙන්නෙ නාවල හොරු තොග පිටින් පට්වන නිසා.
    මම අද ගියා... 2*2 912-1300 වගේ වෙනකන් තියනවා
    40cm*40cm නම් අඩුඑඅට තිබ්බා වරග අඩියට් 200 ට අඩු. සමහර ඒවා මාස 4 සමහර ඒවා මස 6 ඉන්න ඉනේ.
    හෙට උදේම රොසෙල් එකට කෝල් කටල අහපන් 2 න්ඩ් කොලිටි ලග තැනක් ය්හියනවඩ කියලා. අපිටනම් මාකුබුර, රත්මලාන, තලවතුගොඩ තියනවා පරන ගෙයක් නිසා ඒවා අවුලක් නෑ.. කලින් නම් මැක් ටයිල් එක අවුල් දැන් කොහොමද දන්නේ නෑ

    මේ ලන්කාටයිල් 2 න්ඩ් කෝල්කරලා බලපන්
    https://www.lankatiles.com/locations/location/3
     
    Last edited:

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    මචන් සල්ලි ටිකක් ඉතුරු කරලා මුළු ගෙටම ඇති වෙන්න tile ගන්න නැත්තම් පස්සේ අපරාදේ කියල හිතෙනවා. එතකොට අර design එක නැහැ . Im sure you will be able to find money for the whole house :)
    tawa salli nam hoyana eka heenayak machan..
    35k padiyen gedara wiyadam gewwama no savings
    මේක හරි.. රොසෙල් එකේ මාස ගනනන් බලෛන්න වෙන්නෙ නාවල හොරු තොග පිටින් පට්වන නිසා.
    මම අද ගියා... 2*2 912-1300 වගේ වෙනකන් තියනවා
    40cm*40cm නම් අඩුඑඅට තිබ්බා වරග අඩියට් 200 ට අඩු. සමහර ඒවා මාස 4 සමහර ඒවා මස 6 ඉන්න ඉනේ.
    හෙට උදේම රොසෙල් එකට කෝල් කටල අහපන් 2 න්ඩ් කොලිටි ලග තැනක් ය්හියනවඩ කියලා. අපිටනම් මාකුබුර, රත්මලාන, තලවතුගොඩ තියනවා පරන ගෙයක් නිසා ඒවා අවුලක් නෑ.. කලින් නම් මැක් ටයිල් එක අවුල් දැන් කොහොමද දන්නේ නෑ

    මේ ලන්කාටයිල් 2 න්ඩ් කෝල්කරලා බලපන්
    https://www.lankatiles.com/locations/location/3
    thanks machan..
    i'll try that tomorrow