අඩුවට tshirts / shorts පුලුවන් ගන්න තැන්

scorp12

Well-known member
  • Aug 26, 2015
    1,234
    645
    113
    මචන්ලා අඩුවට හොද ටීශර්ට්ස් , ෂොට්ස් ගන්න පුලුවන් උබලා දන්න තැන් මොනවද තියෙන්නේ ?
     
    • Like
    Reactions: mrazeez and D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හොද දේවල් අඩුවට අමාරුයි හොයාගන්න.. අඩුවට නම් හොයන්නෙ රිච්ලුක්1ඒ සේල්1ක් තියනවා කොට්ටවේ කේඑෆ්සී1ගාව ෆැක්ටරි1ඒ..

    http://www.dailymirror.lk/caption_story/Colombo-Shopping-Festival-at-BMICH/110-195718 ada pluwan nam bmich1ta yanna aduwatama gatha haki
     

    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,234
    645
    113