පළවෙනිදට අඳින්න Tommy | POLO

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,509
    7,879
    113
    මචන්ලා කොළඹ අවට Tommy | Polo Office ශර්ට්ස් ගන්න තැන් මොනවද ? ඔරිජිනල් අස්ප ගනන් නෙමේ... ඔය හොරාට විකුණන තැන්. එහෙම දන්න තැන් තියෙනවා නම් පොඩ්ඩක් දාපන්කෝ.. උඹලා ශොපින්ග් කරන තැන්...