කිරිබත්ගොඩ/කොලඹ /නුගේගොඩ අවට වැඩිය ගනන් නැති,එත් අර කොටුවෙ තියන ජරා මගුල් වගේ එවා නැතුව
ඔයා ඔය කියන්නේ විමලධර්ම සන්ස් එකB U M P Broooooooooooo...
විමලධර්ම බ්‍රදර්ස් වල ඩිස්කවුන්ට් දානව ඉදල කාලෙන් කාලෙට.. උන්ගෙ එෆ්බී පේජ්1 බලන්නකො පොඩ්ඩක්.... ඊට අඩුවට ඕන නම් ඉතින් ටයිටන් බලන්න වෙන්නෙ.. ඊටත් අඩුවට නම් ඉතින් චයින මයින තමා