Healthy කෑම ගන්න තැනක්?

Nick Fury

Active member
  • Jun 1, 2021
    128
    117
    43
    කොලඹ අවට (නුගේගොඩ වගේ) ඉන්න කෙනෙක්ට daily හොඳ clean, healthy කෑම ගන්න or ගෙන්න ගන්න පුලුවන් place මොනවද? මම අහන්නෙ රයිස් කොත්තු වගේ ඒව නෙමේ healthy කෑම.
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    කොලඹ අවට (නුගේගොඩ වගේ) ඉන්න කෙනෙක්ට daily හොඳ clean, healthy කෑම ගන්න or ගෙන්න ගන්න පුලුවන් place මොනවද? මම අහන්නෙ රයිස් කොත්තු වගේ ඒව නෙමේ healthy කෑම.
    healthy kiyala oya balaporotthu wene monawage ewada? Keto type da?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,112
    67,423
    113
    Week ekakata hadagena fridge eke dagattanan harine,gym brosla karanwa wage