අඩුවයසින් ජීවිතේ තේරැම් ගත්ත පුම්චි පුතා

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    නාකි වෙලා දෙමල ඩයස්පොරාවෙන් සිවුරු පොරවලා බුදුන් උපන්නෙ ලන්කාවෙ කියන ශාසනෙ කන මිවනපලානේ පිස්සගෙ බෙගල් නේ මේ පොඩි එකා කියවන්නෙ.. :lol: :lol:

    මේව ධර් මය නෙමේ,, වඳුරු කුනුහරුප, පව් පොඩි එකා
    ---------------------------------------------------

    මෙි පින්වත් දරුවෙක්.(උපතින් ගෙනාපු පුන්‍ය ශක්තීන් තිබුණත් මෙයා කියන දේවල් ධර්මානුකූල නැහැ)
    නමුත් ඉතාම කණගාටුයි ගිහිල්ලා තියෙන්නෙ මහා හොරෙක් ලඟට.(ඒත් මෙහෙම කීවෙ වර්තමාන සමාජයේ හොරා යන්නට දෙන අර්ථයෙන් නෙමෙි)

    බුදු රජාණන් වහන්සේ මහා හොරු පස් දෙනෙක් දෙනෙක් ගැන දේශණා කර වදාළ සේක !!!
    ඉතින් මෙතනදි මහ හොරා කියලා කීවෙ ඒ මහ හොරු පස් දෙනාගෙන් එක් මහ හොරෙක් වන "තමන්ට නැති ධ්‍යාන,මාර්ග-ඵල,අරහත් ඵලතමන්ට තියෙනවා කියලා කෙනෙක් කියනවනං ඒ මහා හොරෙක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ සේක !!!

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් තමන් රහතන් වහන්සේ නමක් ලෙස හදුනා ගන්නා ඇත්තටම රහතන් වහන්සේ නමක් නොවන ඉහත කී ආකාරයේ මහා හොරෙක්.
    පිටිදූවේ සිරිධම්ම හිමියන් වගේම මහා හොරෙක්.

    මේ වගේ සද්ධර්ම ප්‍රතිරූපයක්, අසත්පුරුෂයනයන් ලඟට කුඩා දරුවන් තියා වැඩිහිටියන් වත් පැත්ත පළාතක යන්න හොඳ නෑ.

    මෙි පිළිබඳව මෙි දරුවාගේ දෙමාපියන් දැනුවත් කරන්න පුළුවන් නම් ඒක ඉතාම ඉහල කුසලකර්මයක් !!!

    Copied : FB
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    තවටික කාලෙකින් නින්දෙන් බඩුයන්න ගත්තම ඔය ගතිය ඇරිලා යයි
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,285
    34,932
    113
    ඔය මීවනපලානේ උන්නාන්සේ කියන විදියට සතර ස්ථාන (බුදුන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පළමු ධර්ම දේශනාව, පිරිණිවන් පෑම සිදුවූ ස්ථාන) වලට ගියේ නැත්නම් නිවන් දකින්න බෑ. එහෙම දෙයක් බුදු දහමේ තියෙනවද?
     
    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93

    Code:
    https://web.facebook.com/100089302638568/videos/283433467727650

    Code:
    https://web.facebook.com/100089302638568/videos/3337119466502507/
     
    Last edited:
    • Like
    Reactions: asanka+++

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    තවටික කාලෙකින් නින්දෙන් බඩුයන්න ගත්තම ඔය ගතිය ඇරිලා යයි
    Ow ban amma thatha kanna dila hama dema balana nisa wena wadakut natuwa atine. tawa kalekin kiyanna kiwot bana. me huttata pissu hadei

    video එකක් හරියට අල්වපං.

    hondata terenawa me podi ekage wachana nemei. ara nakiya siwura uganapuwa. pakaya
    ------ Post added on Sep 8, 2023 at 10:47 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,656
    67,999
    113
    ඔය මීවනපලානේ උන්නාන්සේ කියන විදියට සතර ස්ථාන (බුදුන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පළමු ධර්ම දේශනාව, පිරිණිවන් පෑම සිදුවූ ස්ථාන) වලට ගියේ නැත්නම් නිවන් දකින්න බෑ. එහෙම දෙයක් බුදු දහමේ තියෙනවද?
    Pissuda yako chakku anatha,as deka rupa dekala ne kivva buduhamduruwo ohoma deyak kiyayda.buduhamdurwanth rupen dakinna epa kivve
     
    aruna1977

    Active member
  • Jan 28, 2011
    133
    100
    43
    Colombo & Badulla
    නැත. දැක බලා සිත පහදවා ගතයුතු ස්ථාන හතරක් ලෙස සඳහන් වේ.

    ඔය මීවනපලානේ උන්නාන්සේ කියන විදියට සතර ස්ථාන (බුදුන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පළමු ධර්ම දේශනාව, පිරිණිවන් පෑම සිදුවූ ස්ථාන) වලට ගියේ නැත්නම් නිවන් දකින්න බෑ. එහෙම දෙයක් බුදු දහමේ තියෙනවද?
    නැත. දැක බලා සිත පහදවා ගතයුතු ස්ථාන හතරක් ලෙස සඳහන් වේ.
    ------ Post added on Sep 8, 2023 at 10:54 AM
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,285
    34,932
    113
    මීවනපලානේ කියන විදියට භාවනා කරන්න ඕන නැතිලුද?
     
    • Haha
    Reactions: asanka+++

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    ඔය මීවනපලානේ උන්නාන්සේ කියන විදියට සතර ස්ථාන (බුදුන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පළමු ධර්ම දේශනාව, පිරිණිවන් පෑම සිදුවූ ස්ථාන) වලට ගියේ නැත්නම් නිවන් දකින්න බෑ. එහෙම දෙයක් බුදු දහමේ තියෙනවද?
    ඕකට සල්ලි ගෙවන්නේ දෙමල ඩයස්පෝරාවෙන්,, සින්හලු දෙකට බෙදලා භේද කරනවට.. ඕකට අහුවෙච්ච් මෝඩයො 400-500 ක් ඉන්නව රට වටේ..
    ඔය කියන තැන් ඇත්තටම තියෙන්නේ ඉන්දියාවෙ. දැකල පහන් සන්වෙගය උපවදා ගන්න කියල බණේ තියෙනව..
    ඔය කියන එක තැනකටවත් නොගිහින් රහත් වෙච්ච හිමිවරු අදටත් වැඩ ඉන්නවා මේ ලන්කාවෙ
     
    • Like
    Reactions: asanka+++