හෙඩ් එක ඩිම් කරන්නෙ නැති උන් කෙලින්ම අවජාතක පක්කු. ඉස්සරිහින් ඩිම් නොකරන මදිවට පුකෙත් පඩංගුවක් එල්ලගෙන,කාලකන්නි .
මාන් නන් bike එකේ යන්නේ. මං නන් කොහොමත් dim කරගෙන යන්නේ.
හැබැයි හෙඩ් එක ගහගෙන එන උන් ට මං හෙඩ් එක ගහනවා. ආයේ ඔෆ් කරනවා. උන් ඔෆ් නැත්තං මම ත් ඔන් කරනවා.
විශේෂයෙන් ඩීසල් ත්රී විල් led දාගෙන හෙන අමාරුයි.
තව led දාපු bike වල ත් එහෙමයි.
අලුත් වාහන වල නන් ඔටෝ dim වෙනවා නේ.
ලංකාවේ උන්ගේ වාහන නඩත්තුව අන්තිමයි.
බයික්,ත්රී විල් වල ස්විච එහෙම වැඩ නැ