අඩු කුලේ අතු ගා දමමු!!!

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    issara kaputa.com ekeda mnda chat ekak thibba neda? 2010/11 wage. e kale chat karanwa eke inna un ekka. dn kale wage neme bn mara decent. safraz kiyala ekek chat kara mn uta kiwwa ' are you rich.i do not like rich people " kiyala. u mata kiwwa yako mn gawa thiyenneth pentium 3 pc ekak kiyla. mara athal e kale. rata set wenne un ekka kaiya gahanna. thawa akka knkuth hitiya nama mathaka na
    Safraz maruna ban.. akka "5 star" ne?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කීප දෙනෙකුටම රිදී ඇති බව පෙනීයනවා 😄

    යසයි යසයි 😂
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,064
    34,601
    113
    මම මුලින්ම internet ආවේ 2002 දි. Dial-up modem card එකක් යූස් කරලා. SLT phone ලයින් එකෙන්. ඉස්සර SLT internet card කියලා මගුලක් තිබුනා කාටද මතක
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    looney-tunes-yosemite-sam.gif
     
    • Like
    Reactions: Cypress

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    අඩු කුල උන් comments වලින් අදුන ගන්න පූළුවන් ද?
     
    • Like
    Reactions: Cypress

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,695
    16,906
    113
    ලොකු සීන් නැති මගේ මිතුරු සේනාංක
    වෙන්න දෙනවා ආසයි මතුදාක
    බඩ වැඩි හින්දම gym හැමදාම
    තඩි මට හිනා වෙන අඩු කුලේ පර හැත්ත
    පර හැත්ත අඩු කුලේ පර හැත්ත
    තඩි මට හිනා වෙන අඩු කුලේ පර හැත්ත
    පර හැත්ත අඩු කුලේ පර හැත්ත
    තඩි මට හිනා වෙන අඩු කුලේ පර හැත්ත
    Adu kule para hatta video eka youtube eken ain karala neda?
     
    • Wow
    Reactions: charitha2011

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    කුල,වලව්,පන්තිය,ජාතිය,ආගම
    අඩුකුලේ ලංකාවේ දේවල් තමා 😂
    උඩ බලන් කෙල ගැසීම
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    මම මුලින්ම internet ආවේ 2002 දි. Dial-up modem card එකක් යූස් කරලා. SLT phone ලයින් එකෙන්. ඉස්සර SLT internet card කියලා මගුලක් තිබුනා කාටද මතක
    ඔය ලබ්බ දාගෙන 5mb game එකතුවයි Emma Watson ගේ photo collection එකකුයි ඇද්දා දවස් ගානක් 2008 දි විතර.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    issara kaputa.com ekeda mnda chat ekak thibba neda? 2010/11 wage. e kale chat karanwa eke inna un ekka. dn kale wage neme bn mara decent. safraz kiyala ekek chat kara mn uta kiwwa ' are you rich.i do not like rich people " kiyala. u mata kiwwa yako mn gawa thiyenneth pentium 3 pc ekak kiyla. mara athal e kale. rata set wenne un ekka kaiya gahanna. thawa akka knkuth hitiya nama mathaka na
    ashmi
     
    • Wow
    Reactions: Nidarshana_k