අඩු කුලේ එකෙක් රජ උනොත්...- සමන්ත බඩ්ඩ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,451
    100,458
    113
    එතකොට සමන්ත අය්යාත් එළකිරියේ ඉන්නවද :rolleyes:
    මේ කියල තියෙන්නේ පුතානො ගැන නන් සැකය සාධාරණයි 😂

    Kula source of truth = Elakiri :yes:
    යප් යප් ඉස්සර කුල බලලා බැන්දට දැන් ඔක්කොම මිකස් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි බලන නිර්ණායක අනුව රජ පැටවු උනත් අඩු කුලේ වෙන්න පුළුවන්.
    ------ Post added on Jun 12, 2024 at 10:07 AM
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    448179359_7581777888567398_3501518440009595969_n.jpg
    NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP NO JVP
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,451
    100,458
    113
    මෙච්චර කල් රජ වෙල තියෙන්නෙ අඩු කුලෙ එවුන්
    එකනෙ මෙ හැදි ගෑවිල ඉන්නෙ අපි.



    මෙ පාරවත් තබුත්තෙගම ගොයිගම එකා දිනවමු
    මට හිතෙන්නේ අනුර ආවට පස්සේ ගල් ඔය කදවුර මැල්සිරිපුරට ගෙනෙයි වගේ.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අනුර කුමාර සූත්‍රය කියල ඒකක් මතක් වුණා...
    අනුර කුමාර අනුර කුමාර අනුර කුමාර අනුර කුමාර අනුර කුමාර අනුර කුමාර
    අනුර කුමාර අනුර කුමාර අනුර කුමාර අනුර කුමාර අනුර කුමාර අනුර කුමාර
    අනුර කුමාර අනුර කුමාර අනුර කුමාර අනුර කුමාර අනුර කුමාර අනුර කුමාර
    අනුර කුමාර අනුර කුමාර අනුර කුමාර අනුර කුමාර අනුර කුමාර අනුර කුමාර
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    අඩු කුලේ අය මහණ උනාම ඔහොම තමා. නිවන් මග හොයන්නෙ නැතිව යූටියුබ් චනල් වලට ඉන්ටව් දෙනවා.
     

    Sailor90

    Well-known member
  • May 12, 2021
    299
    552
    93
    කතාවේ වැරද්දක් නෑ. ඒත් දැන් අඩු කුලේ මිම්ම වෙනස් වෙලා තියෙන්නේ.

    කිරියේ අඩුකුළේ මිම්ම තමා දැනට accurate

    1. සන්සුන් හැසිරීම
    2. සන්සුන් කතාබහ
    3. කුණුහරප භාවිතය හැකිතාක් අඩු කිරීම හෝ නැවත්වීම
    4. පරිසය සතා සීපාවාට මේ මහ පොලවට ඇති අයිතිය තේරුම් ගැනීම
    5. පරිසරය ආරක්ෂා කිරීම
    6. වගකීමෙන් කසල බැහැර කිරීම
    7. ලංකාවේ ත්‍රීවීල් හා බස් සංස්කෘතියට විරුද්ද වීම.
    8. අන් අයට හිරිහැර නොවන සේ සංගීතය රසවිඳිම
    9. මං මේ කරන දෙය තව කෙනෙකු විසින් මා හට කරනවාට මා කැමතිදැයි නිතර සිතීම.
    10. භාෂා කීපයක් කතා කීරීමට ඇති හැකියාවේ වැදගත්කම දැන සිටීම හා හැකි වීම
    11. පිළිවෙලට ඇඳ පැළඳීම
    12.හැකි සෑමවිටම යන තැනට Toilet Slippers නොදා සපත්තු හෝ sandals පැලදීම
    13.පොදු යහපත උදෙසා ඇති දෑ අරක්ශා කිරීම
    14. තමන් අතින් වූ වැරැද්ද පිළිගැනීම හා නිවැරදි කරගැනීම
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    image.png


    මෙ වගේ එව්ව නම් අනුරයියා පඩේකට ගනන් ගන්නෙ නැති බවක් පෙනී යනවා
    අනුරට නෙමේ බං කියන්නේ ඔය සජිත් ට. සජිත් ලා ඉස්තිරික්කේ කට්ටියනේ. අනුර ගොවිගම.
     
    • Wow
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,749
    1
    51,633
    113
    ප*යාගල
    sorry.com
    1. සන්සුන් හැසිරීම
    2. සන්සුන් කතාබහ
    3. කුණුහරප භාවිතය හැකිතාක් අඩු කිරීම හෝ නැවත්වීම
    4. පරිසය සතා සීපාවාට මේ මහ පොලවට ඇති අයිතිය තේරුම් ගැනීම
    5. පරිසරය ආරක්ෂා කිරීම
    6. වගකීමෙන් කසල බැහැර කිරීම
    7. ලංකාවේ ත්‍රීවීල් හා බස් සංස්කෘතියට විරුද්ද වීම.
    8. අන් අයට හිරිහැර නොවන සේ සංගීතය රසවිඳිම
    9. මං මේ කරන දෙය තව කෙනෙකු විසින් මා හට කරනවාට මා කැමතිදැයි නිතර සිතීම.
    10. භාෂා කීපයක් කතා කීරීමට ඇති හැකියාවේ වැදගත්කම දැන සිටීම හා හැකි වීම
    11. පිළිවෙලට ඇඳ පැළඳීම
    12.හැකි සෑමවිටම යන තැනට Toilet Slippers නොදා සපත්තු හෝ sandals පැලදීම
    13.පොදු යහපත උදෙසා ඇති දෑ අරක්ශා කිරීම
    14. තමන් අතින් වූ වැරැද්ද පිළිගැනීම හා නිවැරදි කරගැනීම
    මේ අඩු කුලේ මිම්ම නෙමෙයි නෙ උසස් කුලේ මිම්ම නේ
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මෙච්චර කල් රජ වෙල තියෙන්නෙ අඩු කුලෙ එවුන්
    එකනෙ මෙ හැදි ගෑවිල ඉන්නෙ අපි.




    මෙ පාරවත් තබුත්තෙගම ගොයිගම එකා දිනවමු
    මසුරන් කතාව. :lol: :lol: කෝ ඔලුව අල්ලපන් මන්නෙන් කොටන්න :cool:
     
    • Love
    Reactions: Solo Rider

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    මේක බොහෝ දුරට හරි
    මොලේ භාගෙට තියෙන එකෙකුයි මොලේ අරික්කාලක් තියෙන එකෙකුයි මොලේ නැති එකෙකුයි අතර ලොකු වෙනස්කම් තියෙනවා නේ

    ගැරහීමක් නොවේ: පාර අතුගාන කෙනෙක් දියවන්නාවේ කොටුවට ගියාම, වැඩක් කරන්න බැහැ නේ, වටේ ඉන්න හිවල්ලු මු පාර අතුගාපු එකා මුගේ වැඩ වැඩක් නැහැ කියල වාද කරනවා මිසක්. කෝච්චි වල මාල කඩපු, වඩේ විකනපු එවුන් ඉන්නේ දැන් උන් කොච්චර කරන්න හැදුවත් කට ඇරියම ගඳයි නේ

    දේශපාලනේට යන්න ඕන සල්ලි නැති එවුන් නෙමේ සල්ලි තියෙන එවුන්
    අනික මොලේ නැති එවුන් නෙමේ වැඩක් මොලෙන් කරපු එවුන්
    අනුන්ගේ නුලකට ගැට ගැහිලා නටන රුකඩ වුනු එවුන් නෙමේ

    දැන් සිදුහත් කුමාරයා රජ පවුලේ ඉපදෙන්නේ නැතුව සුනිත සෝපාක වගේ තැනක ඉඳන් ඇවිත් බුදු වුනාම රටේ රජ පවුල් කවදාවත් ඒ පැත්තට හැරිලා මහන වෙන්න තියා දානයක් වත් දෙන්නේ නැහැ නේ
    මේ සංතේසියම තමයි ජේසු ට වෙන්නෙත් රජපවුල් වැළඳ ගත්තේ නැහැ නේ
    එක වෙන්නේ වෙන විදිහකට