මේ වගේ අඩු කුලේ වෙඩිමකට යන්න උනොත්

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඔය හොදයි බං, මේ ලගදි ගිය එකක කපල් එකට පරිසර හිතකාමේ ඔවඩෝස් ආපු අයට කේක් වෙනුවට ගස් පැළයක් දුන්නානේ. ආපු එවුන්ගේ මූණු ටික බලන්නෙපැයි පෝලිමට පැල අරන් යද්දි 😄
    ට්‍රැක්කං උප්###
    කොච්චර හොඳ වැඩක්ද?
    ඒ හෝටලය දැන් වනාන්තරයක් වෙලා ඇති නෙද
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මන් හිතුවෙ වෙඩිමට එන ගැමෝටම මුතුගලගේ බන සී.ඩි එක ගානෙවත් රයිට් කරලා දුන්න වෙඩිමක්ද කියලා
     
    • Like
    Reactions: Bam

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,766
    1
    11,079
    113
    cake walata wada owa ganan ne. issara diet pissuwak gahala owa gennala knda baluwa patta ganan. supurudu widihata bathma kawa :dull:
     
    • Like
    Reactions: Bam

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,336
    14,173
    113
    35
    Spain
    ඔය හොදයි බං, මේ ලගදි ගිය එකක කපල් එකට පරිසර හිතකාමේ ඔවඩෝස් ආපු අයට කේක් වෙනුවට ගස් පැළයක් දුන්නානේ. ආපු එවුන්ගේ මූණු ටික බලන්නෙපැයි පෝලිමට පැල අරන් යද්දි 😄
    ට්‍රැක්කං උප්###
    අපිටත් එක උත්සවයකදී පළතුරු පැල දුන්න. මන් දැන් මිදුළේ පැල කරලා ගෙඩිත් හැදෙනවා.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඔය හොදයි බං, මේ ලගදි ගිය එකක කපල් එකට පරිසර හිතකාමේ ඔවඩෝස් ආපු අයට කේක් වෙනුවට ගස් පැළයක් දුන්නානේ. ආපු එවුන්ගේ මූණු ටික බලන්නෙපැයි පෝලිමට පැල අරන් යද්දි 😄
    ට්‍රැක්කං උප්###
    @emoji diaries පාස්පෝර්ට් එක එන්න කලින් ගෙදර පුටුසෙට් විකුනන්න ඇඩ් දාපු ඩොබියා
    දුව කොහෙද බං ? කෝ මේවාට රිප්ලයි ?
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    @emoji diaries පාස්පෝර්ට් එක එන්න කලින් ගෙදර පුටුසෙට් විකුනන්න ඇඩ් දාපු ඩොබියා
    දුව කොහෙද බං ? කෝ මේවාට රිප්ලයි ?
    දරුවො ගාව ගන්ඩ එපා . ආතල් වෙනයි
     
    • Like
    Reactions: Bam

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    lankawe samahara minissunta koyi thram durakata eka eka dewal hardcoded wela da kiyanwa nam

    manussayek hithala deyak dunnath eke waraddak dakinwa
    mokada eka hardcoded hari purudu wechcha de ta hari pitin yana deyak handa.
     
    • Like
    Reactions: Inigo Montoya

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    ලගදි වෙඩින්ග් එකකට ගියා ස්ප්‍රයිට් කොකාකෝල සොෆ්ට් ඩ්‍රින්ක් මුකුත් නෑ. සන්කුයික් එකක් දුන්න එච්චරයි. ලිකර් බියර් බොන්නත් නෑ. කොටුවෙ තියෙනෙ බාලම මුරුක්කු ප්ලේට් එකක් ගෙනත් තිබ්බ එච්චරයි. බුෆේ එකෙත් ඇති මගුලක් නෑ. බෝන්චියි පරිප්පුයි. ඒ උනාට හිඟන වේ$ගෙ පුතා වෙඩිම පටන් ගත්ත වෙලේ ඉදන් ෆ්‍රී ශූට්, සප්‍රයිස් ඩාන්ස් ඉවරයක් නෑ. අයිටම් 10ට වඩා තිබ්බ ප්‍රැක්ටිස් නැතුව නටන ගොබ්බ ඩාන්ස්. උන්ගෙ පඩ බලන්න අපිට කන්නත් නෑ බොන්නත් නෑ. හිඟන වෙඩින්ග් ෆෝටෝ ගහන්න කෘ එක 10ට එහා. යකෝ එන ගෙස්ට සලකන්න බැරි නම් ප්‍රය්වට් එකේ ෆෝටෝ ටික ගත්ත නම් ඉවරනෙ.
     
    • Haha
    Reactions: Heshan Daminda