අඩු කුලේ කියාලා Remix

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    අඩු කුලේ කියාලා Remix

    මචන්ලා මම මේක හැදුවේ ඊයේ රූ . share කරන්න හොදම තැන Elakiriya නිසා ඔන්න ඉතින් eka මෙතනට දැම්ම. මේක අහල ගුණ අගුණ කියපල්ල හොදේ. :D:D:D:D:D

    අඩු කුලේ කියාලා Remix

    මගේ පරණ එවා

    මචන්ලා දන්න එකෙක් Fl වලින් හරි 6-8 beat එකක් හදන හැටි screenprint/video එකකින්
    හරි කියල දීපල්ලකො(මොකද මෙකේ ඔනතරම් Dj la ඉන්නවනේ )
    :confused::confused::confused::confused:
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    අවුරුදු කාලේ ඇදුම් ගන්නව වගෙ බලල යන්න එපා comment 1ක් දාල යන්ට හොදේ....
     
    DJGeeth

    Member
    Nov 5, 2006
    137
    3
    0
    වැඩේ හොදයි මචන්.
    ඒත් මචන් රිදම් කොර්ඩ් ටික අවුට් වගේ.
    මියුසික් පොඩ්ඩක් ඉගෙන ගන්න වෙනව. මහ දෙයක් නෙමේ කොර්ඩ් දාන හැටි පොඩ්ඩක් දැනගන්න වෙනව පාර්ට් ගහනවනම්.
    බීට් මික්ස් කරන්න නම් අවුලක් නෑ.
    මොනව උනත් වැඩේ හොදයි. ටික ටික තමයි දියුනු වෙන්න ඕන.
    6 8 බීට් හදන හැටි කියල දෙන්න මම වීඩියෝ ක්ලිප් 1ක් හදල දාන්නම්.
    එලකිරි......
    Good Luck..... :)
     
    • Like
    Reactions: hspa3.5

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    වැඩේ හොදයි මචන්.
    ඒත් මචන් රිදම් කොර්ඩ් ටික අවුට් වගේ.
    මියුසික් පොඩ්ඩක් ඉගෙන ගන්න වෙනව. මහ දෙයක් නෙමේ කොර්ඩ් දාන හැටි පොඩ්ඩක් දැනගන්න වෙනව පාර්ට් ගහනවනම්.
    බීට් මික්ස් කරන්න නම් අවුලක් නෑ.
    මොනව උනත් වැඩේ හොදයි. ටික ටික තමයි දියුනු වෙන්න ඕන.
    6 8 බීට් හදන හැටි කියල දෙන්න මම වීඩියෝ ක්ලිප් 1ක් හදල දාන්නම්.
    එලකිරි......
    Good Luck..... :)

    රිදම් කොර්ඩ් -කිව්වේ? kiyala depanko.....
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    වැඩේ හොදයි මචන්.
    ඒත් මචන් රිදම් කොර්ඩ් ටික අවුට් වගේ.
    මියුසික් පොඩ්ඩක් ඉගෙන ගන්න වෙනව. මහ දෙයක් නෙමේ කොර්ඩ් දාන හැටි පොඩ්ඩක් දැනගන්න වෙනව පාර්ට් ගහනවනම්.
    බීට් මික්ස් කරන්න නම් අවුලක් නෑ.
    මොනව උනත් වැඩේ හොදයි. ටික ටික තමයි දියුනු වෙන්න ඕන.
    6 8 බීට් හදන හැටි කියල දෙන්න මම වීඩියෝ ක්ලිප් 1ක් හදල දාන්නම්.
    එලකිරි......
    Good Luck..... :)

    :yes::yes::yes: මටත් ඔය වීඩියෝ එක එවපන්කෝ මචන් !!! මමත් 6/8 ගැන එච්චර දන්නේ නෑ
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :yes::yes::yes: නරකමත් නෑ මචන් !!! ගීත් කියපු ටිකම තමා මටත් කියන්න තියෙන්නෙ :yes:
    තව දෙයක් මචන් !!! මේකෙ Drum Beat එකක් විතරයිනේ ඔයා දාල තියෙන්නෙ .. Bassline එකක් වගේත් දාන්න බලපන් :yes: තව ලොකු දෙයක් !! පුළුවන් තරම් වෙනස් දෙයක් කරන්න බලපන් :yes: 3.30 යන Break එකේ Volume වැඩිය් .. සහ .. ඊට පස්සේ Beat එක ටිකක් Out යනවා වගේ ... ඔහොම යන් මචන් Good Luck
     
    • Like
    Reactions: hspa3.5

    DJGeeth

    Member
    Nov 5, 2006
    137
    3
    0
    :yes::yes::yes: නරකමත් නෑ මචන් !!! ගීත් කියපු ටිකම තමා මටත් කියන්න තියෙන්නෙ :yes:
    තව දෙයක් මචන් !!! මේකෙ Drum Beat එකක් විතරයිනේ ඔයා දාල තියෙන්නෙ .. Bassline එකක් වගේත් දාන්න බලපන් :yes: තව ලොකු දෙයක් !! පුළුවන් තරම් වෙනස් දෙයක් කරන්න බලපන් :yes: 3.30 යන Break එකේ Volume වැඩිය් .. සහ .. ඊට පස්සේ Beat එක ටිකක් Out යනවා වගේ ... ඔහොම යන් මචන් Good Luck

    :yes::yes::yes::yes:

    මචන් තාම වීඩියෝ 1 අප් ලෝඩ් වෙනව. ඉක්මනට දාන්නම්.
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    වැඩේ හොදයි මචන්.
    ඒත් මචන් රිදම් කොර්ඩ් ටික අවුට් වගේ.
    මියුසික් පොඩ්ඩක් ඉගෙන ගන්න වෙනව. මහ දෙයක් නෙමේ කොර්ඩ් දාන හැටි පොඩ්ඩක් දැනගන්න වෙනව පාර්ට් ගහනවනම්.
    බීට් මික්ස් කරන්න නම් අවුලක් නෑ.
    මොනව උනත් වැඩේ හොදයි. ටික ටික තමයි දියුනු වෙන්න ඕන.
    6 8 බීට් හදන හැටි කියල දෙන්න මම වීඩියෝ ක්ලිප් 1ක් හදල දාන්නම්.
    එලකිරි......
    Good Luck..... :)

    ahuwa machan. maxxa ....

    ah ela ela menna mediafire link ekak kattiyata lesiyen download karanna

    http://www.mediafire.com/?ph5teipssvwijvn

    :yes::yes::yes: නරකමත් නෑ මචන් !!! ගීත් කියපු ටිකම තමා මටත් කියන්න තියෙන්නෙ :yes:
    තව දෙයක් මචන් !!! මේකෙ Drum Beat එකක් විතරයිනේ ඔයා දාල තියෙන්නෙ .. Bassline එකක් වගේත් දාන්න බලපන් :yes: තව ලොකු දෙයක් !! පුළුවන් තරම් වෙනස් දෙයක් කරන්න බලපන් :yes: 3.30 යන Break එකේ Volume වැඩිය් .. සහ .. ඊට පස්සේ Beat එක ටිකක් Out යනවා වගේ ... ඔහොම යන් මචන් Good Luck

    ela kollek ah :x

    upload it to youtube we will watch it and put some comments ..good work

    machan ubala hamota ma thanaks depu help 1kta.....:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::love::love::love::love::love::love::love:
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    වැඩේ හොදයි මචන්.
    ඒත් මචන් රිදම් කොර්ඩ් ටික අවුට් වගේ.
    මියුසික් පොඩ්ඩක් ඉගෙන ගන්න වෙනව. මහ දෙයක් නෙමේ කොර්ඩ් දාන හැටි පොඩ්ඩක් දැනගන්න වෙනව පාර්ට් ගහනවනම්.
    බීට් මික්ස් කරන්න නම් අවුලක් නෑ.
    මොනව උනත් වැඩේ හොදයි. ටික ටික තමයි දියුනු වෙන්න ඕන.
    6 8 බීට් හදන හැටි කියල දෙන්න මම වීඩියෝ ක්ලිප් 1ක් හදල දාන්නම්.
    එලකිරි......
    Good Luck..... :)

    :yes::yes::yes: නරකමත් නෑ මචන් !!! ගීත් කියපු ටිකම තමා මටත් කියන්න තියෙන්නෙ :yes:
    තව දෙයක් මචන් !!! මේකෙ Drum Beat එකක් විතරයිනේ ඔයා දාල තියෙන්නෙ .. Bassline එකක් වගේත් දාන්න බලපන් :yes: තව ලොකු දෙයක් !! පුළුවන් තරම් වෙනස් දෙයක් කරන්න බලපන් :yes: 3.30 යන Break එකේ Volume වැඩිය් .. සහ .. ඊට පස්සේ Beat එක ටිකක් Out යනවා වගේ ... ඔහොම යන් මචන් Good Luck

    machan narakada DJ helping thread 1k dammoth ethakota man vage choty ayata egena ganna puluvanne... :yes::yes::yes::yes::yes::yes: