අඩු කුලේ ගෑණු/ පිරිමි දුර තියා හදුනා ගන්නා විදිහ - 2026 Edition

Sinha-Le

Well-known member
  • Jul 10, 2026
    333
    395
    63
    ශ්‍රී ලංකාව
    Daihatsu Rocky
    Toyota Raize
    Perodua Ativa
    Subaru Rex
    Nissan Magnite
    Maruti Suzuki Fronx
    Toyota Taisor
    Honda Vezel

    ඔය වාහන වල එනවා නං 100%ක් අඩුකුලේ. ඒවගෙ ඇවිත් LC කියලා හිතන් රඟනවා නං Certified අඩු කුලේ.

    ඔය වාහන වල එන වුංගෙ Driving ලේලන්ඩ් බස්, ටිපර්, ත්‍රීවිල් කාරයොන්ටත් වඩා අන්තිමයි. 🤢

    DarkFox

    Active member
  • Jul 6, 2016
    359
    220
    43
    ලංකාවේ මිනිස්සුන්ගේ ආර්ථික තත්වය, ලංකාවේ වාහන මිල වගේ දේවල් consider කරන්නේ නැතිව මෙන්න මේ වගේ post දාන එවුන් Certified අඩු කුලේ.
     
    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    333
    395
    63
    ශ්‍රී ලංකාව
    ලංකාවේ මිනිස්සුන්ගේ ආර්ථික තත්වය, ලංකාවේ වාහන මිල වගේ දේවල් consider කරන්නේ නැතිව මෙන්න මේ වගේ post දාන එවුන් Certified අඩු කුලේ.
    Raize? Fronx? Magnite? මොන ආනාතයද උඹ?
     
    • Haha
    Reactions: Psiko

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,111
    3
    118,812
    113
    Gampaha
    අපෝ ඔව්...
    ලේලන්ඩ් එක තරං සෙට් නෑ එකක්වත්. ඒව එලවන අයට තරං ඩ්‍රයිවිනුත් බෑ කාටවත්. මමනං හිතන්නෙ දම් රැජිනි එලවන අයිය එක්ක ඩිලන්ත මාළගමුවට වත් යන්න බෑ...
     
    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    262
    285
    63
    Missing No Brain GIF by CyberKongz Official

    වාහන වලින් මිනිස්සුන්ගෙ කුලේ මනින්නෙ කොහොමද අඩු මොලයො
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,509
    907
    113
    Daihatsu Rocky
    Toyota Raize
    Perodua Ativa
    Subaru Rex
    Nissan Magnite
    Maruti Suzuki Fronx
    Toyota Taisor
    Honda Vezel

    ඔය වාහන වල එනවා නං 100%ක් අඩුකුලේ. ඒවගෙ ඇවිත් LC කියලා හිතන් රඟනවා නං Certified අඩු කුලේ.

    ඔය වාහන වල එන වුංගෙ Driving ලේලන්ඩ් බස්, ටිපර්, ත්‍රීවිල් කාරයොන්ටත් වඩා අන්තිමයි. 🤢

    ube wahane mokkda mchn?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,683
    13,435
    113
    පරන ප්‍රියස් එක 1000%
    මැග්නයිට් එක 500%

    මේ මම දැනට නෝට් කරපුවා මේ දෙකම පාරේ තියෙද්දි ඈතින් තියන් පලයන්
     
    • Haha
    Reactions: Inigo Montoya

    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    363
    472
    63
    Daihatsu Rocky
    Toyota Raize
    Perodua Ativa
    Subaru Rex
    Nissan Magnite
    Maruti Suzuki Fronx
    Toyota Taisor
    Honda Vezel

    ඔය වාහන වල එනවා නං 100%ක් අඩුකුලේ. ඒවගෙ ඇවිත් LC කියලා හිතන් රඟනවා නං Certified අඩු කුලේ.

    ඔය වාහන වල එන වුංගෙ Driving ලේලන්ඩ් බස්, ටිපර්, ත්‍රීවිල් කාරයොන්ටත් වඩා අන්තිමයි. 🤢

    ඕකට කියන්නේ ඉරිසියාව ඕක අඩු කරගනින් නැත්නම් කිසි දියුණුවක් ලැබෙන්නේ නෑ ජීවිතේ හැමදාම මේ වගේ thread දදා සිගිති ආතල් එකක් ගන්න තමා වෙන්නේ
     
    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    333
    395
    63
    ශ්‍රී ලංකාව
    ඕකට කියන්නේ ඉරිසියාව ඕක අඩු කරගනින් නැත්නම් කිසි දියුණුවක් ලැබෙන්නේ නෑ ජීවිතේ හැමදාම මේ වගේ thread දදා සිගිති ආතල් එකක් ගන්න තමා වෙන්නේ
    Raize Fronx Magnite ආනාතයෙක් ඩිටෙක්ටඩ්!

    danger-alert.gif
     
    • Haha
    Reactions: Psiko