එකඟයි සගෝර්. මොවුන් ඔටොමොබීල් පද්දන් ලෙස සලකා කොන් කල යුතු බවයි මගේ මතය. මීට වැගන්නාර් හිමිකරු.
Last edited:
Daihatsu Rocky
Toyota Raize
Perodua Ativa
Subaru Rex
Nissan Magnite
Maruti Suzuki Fronx
Toyota Taisor
Honda Vezel
ඔය වාහන වල එනවා නං 100%ක් අඩුකුලේ. ඒවගෙ ඇවිත් LC කියලා හිතන් රඟනවා නං Certified අඩු කුලේ.
ඔය වාහන වල එන වුංගෙ Driving ලේලන්ඩ් බස්, ටිපර්, ත්‍රීවිල් කාරයොන්ටත් වඩා අන්තිමයි.