අඩු කුලේ ත්‍රිවිල් මේ මොකද කරන්නේ???

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    Halloween එකට ටුක්ටුක් රෙන්ටල් එකෙන් කරපු ෆන්ශන් එකක්. ඔවයෙන් ටුවරිසම් අප් වෙනවා. සෑහෙන්න සුද්දෝ සුද්දියෝ ලයිව් එහෙම ගියා. හෙන සෙට් එකක් හිටියා. උන්ගේ සීසන් එකනේ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මේකට උත්තයක් ඥැහ් ද? මෙහෙම කිවුවහම ද්වේෂය ඥැහ්? අකුසල් ඥැහ්? උත්තරක් පීස්
    ඔබ යන්නේ නිරයට.
    අනික් අයත් රැගෙන යෑමට තමයි උත්සහය.

    එයයි මාරයාගේ උවමනාව. එයට අසු වෙන්න එපා. මාරයා ඔබ වටා සිටිනවා.

    මාරයා ඔබව මෙහෙය වන්නේ දැන්.

    දැන් ඔබේ සිතේ ටිකෙන් ටික ද්වේශය ඇති වෙලා තියෙන්නේ.
    මෙය තව වැඩි වෙනවා. අකුසල් රැස් කරගන්නවා.

    ඔබ‍ට තව තව මෙය පැහැදිලි කරන්න කරන්න තව තව ඔබ අකුසල් රැස් කරගන්නවා. මාත් අකුසල් රැස් කරනවා ඔබ‍ට ද්වේශය වැඩි කරලා.

    මරයගෙන් මිදෙමු.
    අකුසල් රැස් නොකරගමු. ඔබ‍ට අකුසල් රැස් කොට මටත් අකුසල් රැස් කරගෙන මාරයට අසු වීමට ඉඩ නොදෙමි
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,101
    5,380

    අඩු කුලේ අය ඉන්නේ සෑර්ලාගේ දිහා හින්දා බැලුවේ.

    පාත්තයෝ
    අනේ පීස්ස් උත්තරයක්.... ඔයා මෙහෙම කිවුවට අවුලක් ඥැහ් ද? තරහවක් අනිත් කෙනාට ඥැහ් ද? ඒකට අකුසල් ඥැහ්හ්හ් ද....
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අනේ පීස්ස් උත්තරයක්.... ඔයා මෙහෙම කිවුවට අවුලක් ඥැහ් ද? තරහවක් අනිත් කෙනාට ඥැහ් ද? ඒකට අකුසල් ඥැහ්හ්හ් ද....
    අනෙහ් ඥව්‍ ඥව්‍. මාරයා ඔන්න ඔබ ලග
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,101
    5,380
    113
    ඔබ තමයි මාරයාගේ වේශයෙන් ඇවිත් ඇත්තේ මේ මොහොතේ අකුසල් රැස් කරවන්නට
    අඩු කුලේ අය ඉන්නේ සෑර්ලාගේ දිහා හින්දා බැලුවේ.

    පාත්තයෝ
    thawa kenekta adu kule kiyala kiuwahama thaharawa enne nah da aulakuth naa? ko pahadili kare nane mata
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    කොහෙද යකෝ ඒ හොටෙල් එක..

    ඉහළ කුලේ ගෙඩි දෙකක් නම් දැක්ක... :lol:
    අඩු කුලේ වල් වේසියො සුද්දෙක් දැක්කම ගෙඩි එලියෙ දාන් යන්නෙ සිටිසන්ශිප් ගන්න 🤭
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,866
    113
    සේදවත්ත
    අපේ සංවෘත සංකෘතියට මේවා ගැලපෙයිද මන්දා .
    ටිකක් අපි ශරියා නිතිය අධයනය කරලා එකේ සංකෘතියට ගැලපෙන කොටස් අපේ නීතියට එකතු කරන්න ඕනේ
     
    • Like
    Reactions: MR.YOLO

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    thawa kenekta adu kule kiyala kiuwahama thaharawa enne nah da aulakuth naa? ko pahadili kare nane mata
    මාරයා ඔබව ද්වේශයට පත්කර ඇත. මාරයාගේ බැම්මෙන් මිදෙන්න මිත්‍රයා.
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,709
    1
    2,091
    113
    මොකද්ද බන් මේ....

    FACEBOOK LINK

    උඩ එකට නම් අඩු කුලේ කියනවට මම විරුද්ධයි. වීල් උනත් මේ කරන වැඩේ පට්ට.
    නැ මේ වෙන කොහේ හරි.

    මේ ගන්නේ ලංකවේ උනුත් ෆන්

    මේක නම් පට්ට අඩු කුලේ.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,101
    5,380
    113
    මාරයා ඔබව ද්වේශයට පත්කර ඇත. මාරයාගේ බැම්මෙන් මිදෙන්න මිත්‍රයා.
    නෑ නෑ ඒක නෙමේ මේ අඩු කුලේ කියල තව කෙනෙක්ට නෝන්ඩි කලහම අකුසල් ඥැහ් ද කියල පොඩ්ඩක් කියන්නකො. තාම ඒකට මොකුත් කිවුවෙ නෑනෙ
    අඩු කුලේ අය ඉන්නේ සෑර්ලාගේ දිහා හින්දා බැලුවේ.

    පාත්තයෝ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    නෑ නෑ ඒක නෙමේ මේ අඩු කුලේ කියල තව කෙනෙක්ට නෝන්ඩි කලහම අකුසල් ඥැහ් ද කියල පොඩ්ඩක් කියන්නකො. තාම ඒකට මොකුත් කිවුවෙ නෑනෙ
    ඥැහ් ඥැහ් කියන්නේ පෙරදින අඩු ජාතියේ නිසා වෙන්නට ඇති.

    සිදුහත් කුමරු පවා ජම්මය බැලුවා නොවෑ
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,101
    5,380
    113
    ඥැහ් ඥැහ් කියන්නේ පෙරදින අඩු ජාතියේ නිසා වෙන්නට ඇති.

    සිදුහත් කුමරු පවා ජම්මය බැලුවා නොවෑ
    කෝ මේකට උත්තර නැද්ද වෙන කෙනෙක්ට තමං ලග ඉන්නෙ අඩු කුලේ උන් කිවුවහම තරහක් එන්නෙ නැද්ද ඒක අකුසල් නෙමේද පොඩ්ඩක් පහදන්නකෝ කට උත්තර නෑනෙ ඒකට
    අඩු කුලේ අය ඉන්නේ සෑර්ලාගේ දිහා හින්දා බැලුවේ.

    පාත්තයෝ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    කෝ මේකට උත්තර නැද්ද වෙන කෙනෙක්ට තමං ලග ඉන්නෙ අඩු කුලේ උන් කිවුවහම තරහක් එන්නෙ නැද්ද ඒක අකුසල් නෙමේද පොඩ්ඩක් පහදන්නකෝ කට උත්තර නෑනෙ ඒකට
    ඔබ මාරයාගේ වේශයෙන් ඇවිත් ඇත්තේ එම නිසා. ඔබ යන්නේ නිරයට. අන් අයත් සමග යැමටයි මේ උත්සාහය.

    මාරයාගෙන් ගැලවෙමු.