අඩු කුලේ දෙමව්පියන් දරුවෝ හදන විදිය

Sailor90

Well-known member
  • May 12, 2021
    299
    552
    93
    කුඩා දරුවකු රතිඤ්ඤා කරලක් පත්තු කර අසල්වැසි නිවෙසක මිදුලකට විසි කිරීමෙන් දෙපාර්ශ්වයක් අතර ඇතිවූ ගැටුමකින් පසුව, කඩුවකින් කොටා කැපුම් තුවාල ලබා ඇති කාන්තාවක් පෙරේදා (14) කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි රඹුක්කන පොලිසිය පැවසීය.

    මෙලෙස කෑගල්ල මහ රෝහලේ අංක 02 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නේ රඹුක්කන ප්‍රදේශයේ පදිංචිව සිටින 49 හැවිරිදි කාන්තාවකි.

    කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කාන්තාවගේ මිදුලට පෙරේදා (14) පෙරවරුවේ අසල්වැසි නිවෙසක පදිංචිව සිටින පිරිමි දරුවෙක් රතිඤ්ඤා කරලක් දල්වා විසි කර ඇති බව පොලිසිය පැවසීය. පසුව තුවාල ලබා ඇති කාන්තාව රතිඤ්ඤා කරලක් පත්තු කර මිදුලට දැමුවේ කවුරුන් දැයි බැලීමට නිවෙස ඇතුළත සිට මිදුලට පැමිණෙන අවස්ථාවේ දී අල්ලපු නිවෙසේ පිරිමි දරුවා බව දැක ඇති බව පොලිසිය පැවසීය.

    පසුව කාන්තාව රතිඤ්ඤා කරල දල්වා මිදුලට විසි කරන ලද පිරිමි දරුවාට කෑගසා ඇති අතර පසුව පිරිමි දරුවාගේ පියා ද පැමිණීමෙන් පසුව දෙපාර්ශ්වය අතර බහින්බස් වී ගැටුමක් දක්වා දුර දිග ගොස් ඇති බවත් පොලිසිය පැවසීය.

    පසුව පිරිමි දරුවාගේ පියා කඩුවක් රැගෙන පැමිණ අසල්වැසි කාන්තාවගේ බෙල්ලට කොටා ඇති අතර පසුව තුවාලකාරිය රඹුක්කන රෝහලට ඇතුළත් කර තිබේ. රඹුක්කන රෝහලෙන් වැඩිදුරටත් ප්‍රතිකාර සඳහා කෑගල්ල මහ රෝහලට මාරු කර එවා ඇති අතර දැනට තුවාලකාරිය කෑගල්ල මහ රෝහලේ අංක 02 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. තුවාලකාරියගේ බෙල්ලේ වම්පස කැපුම් තුවාලයකට ප්‍රතිකාර කැර ඇති බව පොලිසිය පැවසීය.

    සිද්ධිය සම්බන්ධයෙන් රඹුක්කන පොලිසිය වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදු කරයි.
     
    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038

    Lankawe minissu anith minissunta karadarayak novi jeewath wenna dannema na. Lamaith karanne same thing. 😒
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,171
    34,783
    113
    ලමයින්ගේ වැරදි වහන කාලකන්නි දෙමව්පියෝ. අපි එහෙම පොඩි කාලේ ඔය වගේ දෙයක් කළා නම් අම්මලා තාත්තලගෙන් ඇතිවෙනකල් ගුටිකන්න වෙන්නේ
     
    Sailor90

    Well-known member
  • May 12, 2021
    299
    552
    93
    අනික් වැරැද්ද තමයි තමන්ගේ ළමයා වැරද්දක් කරහම ඌට කනට දෙකක් දීලා හදා ගන්නේ නැතිව, වැරැද්ද වෙච්ච අයත් එක්ක පැටලෙන්න යන එක
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අයියගෙ පොඩි එකාත් රතිඤ්ඤා කරල් උස්සගෙන ඇවිල්ල අපෙ ගෙදර දගල්ලන්න ගත්ත
    අපේ බල්ල හරි බයයි, ඌ කාමරෙ ගානෙ රින්ගනව සද්දෙට, එහෙන තාත්ත බයීනව බල්ල ගෙට එනව කියල.

    මන් ශේප් එකෙ අම්මව ඇවිස්සුව
    අම්ම කොල්ලට බැනල එලෙව්ව " ඕව උස්සගෙන මේ හතර මායිමෙ එන්න එපා " කියල

    අරූ මූන එල්ලගෙන ගියා
    මට හෙන ආතල්

    හැහ් හැහ්
    හොද වැඩෙ ඕකට
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,562
    75,420
    113
    කුඩා දරුවකු රතිඤ්ඤා කරලක් පත්තු කර අසල්වැසි නිවෙසක මිදුලකට විසි කිරීමෙන් දෙපාර්ශ්වයක් අතර ඇතිවූ ගැටුමකින් පසුව, කඩුවකින් කොටා කැපුම් තුවාල ලබා ඇති කාන්තාවක් පෙරේදා (14) කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි රඹුක්කන පොලිසිය පැවසීය.

    මෙලෙස කෑගල්ල මහ රෝහලේ අංක 02 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නේ රඹුක්කන ප්‍රදේශයේ පදිංචිව සිටින 49 හැවිරිදි කාන්තාවකි.

    කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කාන්තාවගේ මිදුලට පෙරේදා (14) පෙරවරුවේ අසල්වැසි නිවෙසක පදිංචිව සිටින පිරිමි දරුවෙක් රතිඤ්ඤා කරලක් දල්වා විසි කර ඇති බව පොලිසිය පැවසීය. පසුව තුවාල ලබා ඇති කාන්තාව රතිඤ්ඤා කරලක් පත්තු කර මිදුලට දැමුවේ කවුරුන් දැයි බැලීමට නිවෙස ඇතුළත සිට මිදුලට පැමිණෙන අවස්ථාවේ දී අල්ලපු නිවෙසේ පිරිමි දරුවා බව දැක ඇති බව පොලිසිය පැවසීය.

    පසුව කාන්තාව රතිඤ්ඤා කරල දල්වා මිදුලට විසි කරන ලද පිරිමි දරුවාට කෑගසා ඇති අතර පසුව පිරිමි දරුවාගේ පියා ද පැමිණීමෙන් පසුව දෙපාර්ශ්වය අතර බහින්බස් වී ගැටුමක් දක්වා දුර දිග ගොස් ඇති බවත් පොලිසිය පැවසීය.

    පසුව පිරිමි දරුවාගේ පියා කඩුවක් රැගෙන පැමිණ අසල්වැසි කාන්තාවගේ බෙල්ලට කොටා ඇති අතර පසුව තුවාලකාරිය රඹුක්කන රෝහලට ඇතුළත් කර තිබේ. රඹුක්කන රෝහලෙන් වැඩිදුරටත් ප්‍රතිකාර සඳහා කෑගල්ල මහ රෝහලට මාරු කර එවා ඇති අතර දැනට තුවාලකාරිය කෑගල්ල මහ රෝහලේ අංක 02 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. තුවාලකාරියගේ බෙල්ලේ වම්පස කැපුම් තුවාලයකට ප්‍රතිකාර කැර ඇති බව පොලිසිය පැවසීය.

    සිද්ධිය සම්බන්ධයෙන් රඹුක්කන පොලිසිය වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදු කරයි.

    Api podi kaaley ammala taththala kawadawath apey paththa gaththe ne oya wage prashna waladi. Api eka danan hitiya. E nisa kawadawath kaatawth karadarayak wena widiyata api wadak kaley ne. Godk ammala thathtla karanne uge lamainge waradi kochara penunath wahala eha paththata kaagahana eka.

    Samahara witara hitenawa athi eka aadarey nisa karanwa kiyala, eth eken wenna loku winasayak.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,575
    6,344
    113
    කුඩා දරුවකු රතිඤ්ඤා කරලක් පත්තු කර අසල්වැසි නිවෙසක මිදුලකට විසි කිරීමෙන් දෙපාර්ශ්වයක් අතර ඇතිවූ ගැටුමකින් පසුව, කඩුවකින් කොටා කැපුම් තුවාල ලබා ඇති කාන්තාවක් පෙරේදා (14) කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි රඹුක්කන පොලිසිය පැවසීය.

    මෙලෙස කෑගල්ල මහ රෝහලේ අංක 02 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නේ රඹුක්කන ප්‍රදේශයේ පදිංචිව සිටින 49 හැවිරිදි කාන්තාවකි.

    කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කාන්තාවගේ මිදුලට පෙරේදා (14) පෙරවරුවේ අසල්වැසි නිවෙසක පදිංචිව සිටින පිරිමි දරුවෙක් රතිඤ්ඤා කරලක් දල්වා විසි කර ඇති බව පොලිසිය පැවසීය. පසුව තුවාල ලබා ඇති කාන්තාව රතිඤ්ඤා කරලක් පත්තු කර මිදුලට දැමුවේ කවුරුන් දැයි බැලීමට නිවෙස ඇතුළත සිට මිදුලට පැමිණෙන අවස්ථාවේ දී අල්ලපු නිවෙසේ පිරිමි දරුවා බව දැක ඇති බව පොලිසිය පැවසීය.

    පසුව කාන්තාව රතිඤ්ඤා කරල දල්වා මිදුලට විසි කරන ලද පිරිමි දරුවාට කෑගසා ඇති අතර පසුව පිරිමි දරුවාගේ පියා ද පැමිණීමෙන් පසුව දෙපාර්ශ්වය අතර බහින්බස් වී ගැටුමක් දක්වා දුර දිග ගොස් ඇති බවත් පොලිසිය පැවසීය.

    පසුව පිරිමි දරුවාගේ පියා කඩුවක් රැගෙන පැමිණ අසල්වැසි කාන්තාවගේ බෙල්ලට කොටා ඇති අතර පසුව තුවාලකාරිය රඹුක්කන රෝහලට ඇතුළත් කර තිබේ. රඹුක්කන රෝහලෙන් වැඩිදුරටත් ප්‍රතිකාර සඳහා කෑගල්ල මහ රෝහලට මාරු කර එවා ඇති අතර දැනට තුවාලකාරිය කෑගල්ල මහ රෝහලේ අංක 02 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. තුවාලකාරියගේ බෙල්ලේ වම්පස කැපුම් තුවාලයකට ප්‍රතිකාර කැර ඇති බව පොලිසිය පැවසීය.

    සිද්ධිය සම්බන්ධයෙන් රඹුක්කන පොලිසිය වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදු කරයි.
    අපෙ අප්පච්චි එක දවසක් කීව
    තොට වලක් කපල වෙඩි තියල දානව කීව... ඔන්න ඔහොමයි අපි හැදුනෙ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    රතිඤ්ඤා තහනම් කරන්න ඕනේ. නැත්නම් ලොකු බද්දක් ගහල අඩු කුලේ එවුන්ට ගන්න බැරි අයිටම් එකක් කරවන්න ඕනේ. මයිනා මැරුනම ගැසට් එකක් ගහල සතියකට විතර ගනන් අඩු කරන්න පුළුවන්.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කුඩා දරුවකු රතිඤ්ඤා කරලක් පත්තු කර අසල්වැසි නිවෙසක මිදුලකට විසි කිරීමෙන් දෙපාර්ශ්වයක් අතර ඇතිවූ ගැටුමකින් පසුව, කඩුවකින් කොටා කැපුම් තුවාල ලබා ඇති කාන්තාවක් පෙරේදා (14) කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි රඹුක්කන පොලිසිය පැවසීය.

    මෙලෙස කෑගල්ල මහ රෝහලේ අංක 02 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නේ රඹුක්කන ප්‍රදේශයේ පදිංචිව සිටින 49 හැවිරිදි කාන්තාවකි.

    කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කාන්තාවගේ මිදුලට පෙරේදා (14) පෙරවරුවේ අසල්වැසි නිවෙසක පදිංචිව සිටින පිරිමි දරුවෙක් රතිඤ්ඤා කරලක් දල්වා විසි කර ඇති බව පොලිසිය පැවසීය. පසුව තුවාල ලබා ඇති කාන්තාව රතිඤ්ඤා කරලක් පත්තු කර මිදුලට දැමුවේ කවුරුන් දැයි බැලීමට නිවෙස ඇතුළත සිට මිදුලට පැමිණෙන අවස්ථාවේ දී අල්ලපු නිවෙසේ පිරිමි දරුවා බව දැක ඇති බව පොලිසිය පැවසීය.

    පසුව කාන්තාව රතිඤ්ඤා කරල දල්වා මිදුලට විසි කරන ලද පිරිමි දරුවාට කෑගසා ඇති අතර පසුව පිරිමි දරුවාගේ පියා ද පැමිණීමෙන් පසුව දෙපාර්ශ්වය අතර බහින්බස් වී ගැටුමක් දක්වා දුර දිග ගොස් ඇති බවත් පොලිසිය පැවසීය.

    පසුව පිරිමි දරුවාගේ පියා කඩුවක් රැගෙන පැමිණ අසල්වැසි කාන්තාවගේ බෙල්ලට කොටා ඇති අතර පසුව තුවාලකාරිය රඹුක්කන රෝහලට ඇතුළත් කර තිබේ. රඹුක්කන රෝහලෙන් වැඩිදුරටත් ප්‍රතිකාර සඳහා කෑගල්ල මහ රෝහලට මාරු කර එවා ඇති අතර දැනට තුවාලකාරිය කෑගල්ල මහ රෝහලේ අංක 02 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. තුවාලකාරියගේ බෙල්ලේ වම්පස කැපුම් තුවාලයකට ප්‍රතිකාර කැර ඇති බව පොලිසිය පැවසීය.

    සිද්ධිය සම්බන්ධයෙන් රඹුක්කන පොලිසිය වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදු කරයි.

    mathakada negombo sarungal case eka, danata 6k withara marila
     
    • Like
    • Wow
    Reactions: Ryan08 and Mr.dark

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,240
    47,079
    113
    බලු පැටියෙක් වුනත් හදාගන්න පුළුවන් පොඩි කාලේ හරියට උෟව හැදුවොත් විතරයි..ළමයින්ගේ වැරදි නෙමෙයි ඕවා දෙමව්පියන්ගේ වැරදි..අර ගෑණු කෙනා මොනා කිව්වත් කඩුවෙන් කොටන්න තරම් දුර දිග යන්න ඕන නෑ..උෟත් හෙන මැරයෙක්ද කොහෙද ඒක තමා ජාන වලින්ම ළමයටත් ඒවා අැවිත් තියෙන්නෙ..
     
    Sailor90

    Well-known member
  • May 12, 2021
    299
    552
    93
    මමත් Grade 4 ඉගෙනගන්න කාලේ දවසක් එහා වත්තට ගල්කැට විසි කරලා ඒ ගෙදර ගෑනු කෙනා ගෙදර ඉස්සරහට ඇවිත් බැනලා ගියා. අපේ අම්මා සොරි කියලා ගේ අස්සට ඇවිත් දාගෙන හිටපු සෙරෙප්පුව ගලවල අරන් පිට පුපුරන්න දුන්නා මතකයි විනාඩි 15ක්‌ විතර. අදටත් තැනකට ගියහම තව කෙනෙකුට කරදයක් වෙන්න හැසිරෙන්නෙ නෑ.
     
    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    දැං ඉන්න පොඩි ලමයි ටිකක් අමුතු විදියට හැදෙනෙ.. වැඩිහිටියෙකුට ගරු කරන්න දන්නෙ නෑ. කතා කරන්න දන්නේ නෑ.. අපි දැං උනත් වැඩිහිටි කෙනෙක් දැක්ක්ම ඉදං ඉන්නවන්ම් ඉන්න තැනින් නැගිටිනව.. ඒ බයට නෙමෙයි ගරු කිරීමක් විදියට.. දැං ඉන්න පොඩි අයගෙන් මං ඒ දෙවල් දැකල නෑ.. අනේ මංද මේවට දෙමවුපියොත් වග කියන්න ඔනේ..

    මට පොඩි කාලේ සර්කිට් පිස්සුවක් තිබ්බා.. මට පාස්සන වැඩ වලට බවුත් එකක් තිබ්බෙ නෑ.. ඒ දවස් වල 150/ බවුත් එකක්.. මට ඕක ගන්න ඔනේ හින්දා.. අල්ලපු ගෙදර පුවක් ගහෙන් පුවක් ඉත්තක් හොරෙන් කඩලා.. කඩේට දීලා බවුත් එකක් ගත්තා.. වැඩේ මාට්ටූ.. තත්තා සැලකුවා හොදට.. මම එදා ඉදං අනුන්ගෙන් කිසිම දෙයක් හොරකම් කරන්නෙ නෑ..
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අපෙ අප්පච්චි එක දවසක් කීව
    තොට වලක් කපල වෙඩි තියල දානව කීව... ඔන්න ඔහොමයි අපි හැදුනෙ...

    ehema kiyala hadalath, uba wesa mainage puka loawanwa kiyanne, uba lamayek newei
     
    • Haha
    Reactions: shenat