අඩු කුලේ දෙමව්පියන් දරුවෝ හදන විදිය

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,451
    6,328
    113
    ඔහොම හදන උන් ලොකු උණා ම හැමෝට ම වදයක් වෙනවා උන්ගෙ වටේ ලෝකෙ කැරකෙන්න ඕන කියල හිතන ගං කබරයො 🤢
     
    • Like
    Reactions: Any.key and Ryan08

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    IMG_3082.jpeg
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ළමයින්ට පොඩිකාලේ ඉදන් කියලා දෙන්න ඕන තවත් මනුස්සයෙක්ගේ privacy එකට respect කරන්න. මනුස්සයෙක්ට විතරක් නෙවෙයි සතෙක්ටවත් කරදරයක් නැතුව ජිවත්වෙන්න.
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    කුඩා දරුවකු රතිඤ්ඤා කරලක් පත්තු කර අසල්වැසි නිවෙසක මිදුලකට විසි කිරීමෙන් දෙපාර්ශ්වයක් අතර ඇතිවූ ගැටුමකින් පසුව, කඩුවකින් කොටා කැපුම් තුවාල ලබා ඇති කාන්තාවක් පෙරේදා (14) කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි රඹුක්කන පොලිසිය පැවසීය.

    මෙලෙස කෑගල්ල මහ රෝහලේ අංක 02 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නේ රඹුක්කන ප්‍රදේශයේ පදිංචිව සිටින 49 හැවිරිදි කාන්තාවකි.

    කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කාන්තාවගේ මිදුලට පෙරේදා (14) පෙරවරුවේ අසල්වැසි නිවෙසක පදිංචිව සිටින පිරිමි දරුවෙක් රතිඤ්ඤා කරලක් දල්වා විසි කර ඇති බව පොලිසිය පැවසීය. පසුව තුවාල ලබා ඇති කාන්තාව රතිඤ්ඤා කරලක් පත්තු කර මිදුලට දැමුවේ කවුරුන් දැයි බැලීමට නිවෙස ඇතුළත සිට මිදුලට පැමිණෙන අවස්ථාවේ දී අල්ලපු නිවෙසේ පිරිමි දරුවා බව දැක ඇති බව පොලිසිය පැවසීය.

    පසුව කාන්තාව රතිඤ්ඤා කරල දල්වා මිදුලට විසි කරන ලද පිරිමි දරුවාට කෑගසා ඇති අතර පසුව පිරිමි දරුවාගේ පියා ද පැමිණීමෙන් පසුව දෙපාර්ශ්වය අතර බහින්බස් වී ගැටුමක් දක්වා දුර දිග ගොස් ඇති බවත් පොලිසිය පැවසීය.

    පසුව පිරිමි දරුවාගේ පියා කඩුවක් රැගෙන පැමිණ අසල්වැසි කාන්තාවගේ බෙල්ලට කොටා ඇති අතර පසුව තුවාලකාරිය රඹුක්කන රෝහලට ඇතුළත් කර තිබේ. රඹුක්කන රෝහලෙන් වැඩිදුරටත් ප්‍රතිකාර සඳහා කෑගල්ල මහ රෝහලට මාරු කර එවා ඇති අතර දැනට තුවාලකාරිය කෑගල්ල මහ රෝහලේ අංක 02 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. තුවාලකාරියගේ බෙල්ලේ වම්පස කැපුම් තුවාලයකට ප්‍රතිකාර කැර ඇති බව පොලිසිය පැවසීය.

    සිද්ධිය සම්බන්ධයෙන් රඹුක්කන පොලිසිය වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදු කරයි.
    අපි ඔහොම කරානම් අල්ලපු ගෙදරින් සමාව ගන්න කිය්ලා බැනුමුත් අහලා, ගෙදර ආවම ගුටිත් කන්න ඕනි
     
    • Like
    Reactions: Ryan08

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,562
    5,532
    113
    Colombo
    කුඩා දරුවකු රතිඤ්ඤා කරලක් පත්තු කර අසල්වැසි නිවෙසක මිදුලකට විසි කිරීමෙන් දෙපාර්ශ්වයක් අතර ඇතිවූ ගැටුමකින් පසුව, කඩුවකින් කොටා කැපුම් තුවාල ලබා ඇති කාන්තාවක් පෙරේදා (14) කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි රඹුක්කන පොලිසිය පැවසීය.

    මෙලෙස කෑගල්ල මහ රෝහලේ අංක 02 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නේ රඹුක්කන ප්‍රදේශයේ පදිංචිව සිටින 49 හැවිරිදි කාන්තාවකි.

    කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කාන්තාවගේ මිදුලට පෙරේදා (14) පෙරවරුවේ අසල්වැසි නිවෙසක පදිංචිව සිටින පිරිමි දරුවෙක් රතිඤ්ඤා කරලක් දල්වා විසි කර ඇති බව පොලිසිය පැවසීය. පසුව තුවාල ලබා ඇති කාන්තාව රතිඤ්ඤා කරලක් පත්තු කර මිදුලට දැමුවේ කවුරුන් දැයි බැලීමට නිවෙස ඇතුළත සිට මිදුලට පැමිණෙන අවස්ථාවේ දී අල්ලපු නිවෙසේ පිරිමි දරුවා බව දැක ඇති බව පොලිසිය පැවසීය.

    පසුව කාන්තාව රතිඤ්ඤා කරල දල්වා මිදුලට විසි කරන ලද පිරිමි දරුවාට කෑගසා ඇති අතර පසුව පිරිමි දරුවාගේ පියා ද පැමිණීමෙන් පසුව දෙපාර්ශ්වය අතර බහින්බස් වී ගැටුමක් දක්වා දුර දිග ගොස් ඇති බවත් පොලිසිය පැවසීය.

    පසුව පිරිමි දරුවාගේ පියා කඩුවක් රැගෙන පැමිණ අසල්වැසි කාන්තාවගේ බෙල්ලට කොටා ඇති අතර පසුව තුවාලකාරිය රඹුක්කන රෝහලට ඇතුළත් කර තිබේ. රඹුක්කන රෝහලෙන් වැඩිදුරටත් ප්‍රතිකාර සඳහා කෑගල්ල මහ රෝහලට මාරු කර එවා ඇති අතර දැනට තුවාලකාරිය කෑගල්ල මහ රෝහලේ අංක 02 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. තුවාලකාරියගේ බෙල්ලේ වම්පස කැපුම් තුවාලයකට ප්‍රතිකාර කැර ඇති බව පොලිසිය පැවසීය.

    සිද්ධිය සම්බන්ධයෙන් රඹුක්කන පොලිසිය වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදු කරයි.
    තව දෙමළ හුත්තවල් පෙන්නපල්ලා..බලපල්ලා...කඩු සංස්කෘතිය අතුගාලා දාන්න ඕන එකේ මුන් කකුල් උඩ තියන් පකේ දෙමළ හුත්තවල් බලනවා...උගත් බුද්ධිමත් මිනිස්සු කවදාවත් මරාගෙන ප්‍රශ්න විසඳන්නේ නෑ...ඒකට මේ නුගත් හැත්ත..
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඇයි බං කෑගල්ල පැත්තෙ තව සීන් එකක් උනේ ගෙවල් වල ප්‍රශ්නෙකට ලඟ ගෙදරක බල්ලෙක්ට පිහියෙන් කොටල පෙති ගහල මරල තිබ්බෙ.
     
    • Wow
    Reactions: Mr.dark

    Sailor90

    Well-known member
  • May 12, 2021
    299
    552
    93

    😲