අඩු කුලේ රංගන..

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    1687710728771.png
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,315
    113
    ලංකාව දුපතක් වෙච්ච එකේ අවාසිය තමයි මේක
    මොකද එකම වර්ගයේ ජාන අතර ලැබෙන දරුවෝ එන්න එන්නම මොට වෙනවා .
    එකයි වෙනරටවල gen pool කියල හැම රටකම වෙනස් ජාන තියෙන මිනිස්සුන්ට citizen දීල හොදම ජාන තියෙන ළමයින් උන්ගේ පුරවැසියෝ කරගන්නේ .
    ලංකාව දුපතක් නොවුනානම් මේ තත්වේ වෙනස් වෙන්න තිබ්බා . අඩුම දුපතක් උනත් ජාතින් අතර සමගියක් තිබ්බනම් සිංහල මුස්ලිම් දෙමල කලාවන් වෙලා හරි හොද breed එකක් එන්න තිබ්බා . අපේ උන් එහෙමත් නෑ නේ , සිංහලත් කුල අතරේ විතරනේ බදින්නේ එකයි මේ කෙස් එක

    බලපන් මේ කොල්ල හෙන මිටියි උගේ අම්මත් මිටියි , කවද හරි මේ කොල්ල හදන දරුවත් මිටියි
     
    • Like
    Reactions: wawula