PHI කෙනෙක් වගේ ඇදගෙන ගෙදරකට යනවා
ගෙදර ගිහින් කිචන් එක චෙක් කරන්න ඕන කියනවා
ඊටපස්සේ ඔක්කම හට්ටි වලන් ඇරලා පෙන්නලා මේවා අපිරිසිදුයි නඩු දානවා කියලා උයපු බත් මුට්ටිය පොළවේ ගහලා මේවාද ළමයිට කන්න දෙන්නෙ කියලා බනිනවා.
අනේ පව් ඒ මිනිස්සු අඬන්න ගද්දී අඬන්න එපා විහිළුවක් කරේ මේ බලන්නකෝ කොරියාවේ ඉන්න පුතා ඒවපු තෑග්ග කියලා ආපු කාර් එකේ යතුර දෙනවා.
මොනවද බං මේ මෝඩ ආතල්?