අඩු කුලේ

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    mchnla oya kula scene gana ubela mokada hitanne ? poddak samaje minissu hasirena vidiya dakkama "adu kule" kiyala hitanna puluwan un hasirrenne patta 3rd class vidiyata ne?? ?

    e kiyanen oya kula scene eke scientific base ekak tiyenawada?
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    “It is not the birth that makes a noble person or an ignoble person, but it is one’s actions (the way one lives one’s life) that determines whether one is a noble person or an ignoble person”.
     

    Incubus

    Well-known member
  • Nov 27, 2022
    251
    298
    63
    Gauteng 🇿🇦
    කුලේ අනුව කාටවත් වෙනස් කම් කරන්න එපා මචං. ඒක මහා කැත වැඩක්. හැබයි කුලේ අනුව වෙනස් කම් තියෙනවා. මාත් මේක ඉස්සෙල්ලා පිළිගන්න කැමති උනේ නැහැ. කලිං යාළු වෙලා හිටපු ගෑණු ලමයගෙන් තමා මං මේ පාඩම ඉගෙන ගත්තේ. ගෙදරින් එපා කිව්වා කුල ප්‍රශ්නයක් නිසා. මාර දුක හිතුනා ඔය සීන් එකට. කුලයක් නිසා තව මනුස්සයෙක් මනින්නේ කොහොමද කියලා හිතුනා. හැබැයි වැඩි කල් නොහිහින්ම මට ඇත්ත ඇස් දෙකෙන්ම බලා ගන්න පුලුවන් උනා. ඒ නිසා කියන්නේ කුලේ අනුව යම් වෙනසක් තියෙනවා. හැබැයි වෙනස් කම් කරන්න යන්න එපා. තමන් තේරුම් අරං ඒ අය එක්ක ගනුදෙනු කරන්න ඕනේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,021
    165,957
    113
    එකමත් එක රටක
    ඉපදෙද්දි එක එකා ගහන ලේබල් එක වැඩක් නෑ.. ඌ හැසිරෙන විදියෙන් නම් අඩු කුලයකට දාන්න පුලුවන්.

    බණ පදයකුත් කියන්නම් කෝ රනිල වගේ… 😌

    නජජ්ජා වසලෝ හෝති - නජජ්ජා හෝති බ්‍රහ්මණෝ කම්මනා වසලෝ හෝතී - කම්මනා හෝති බ්‍රාහ්මණා..
     

    Incubus

    Well-known member
  • Nov 27, 2022
    251
    298
    63
    Gauteng 🇿🇦
    567933.jpg
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඉස්සර කුල බෙදුනෙ රස්සාව අනුවනෙ. ඊට පස්සේ පරම්පරා ගාණක් ඒ විදියට බෙදිලා රස්සාවල් කරා. ළමයි හැදුනෙ තමන්ගෙ කුලේ අය අතරෙ විතරයි. එතකොට diversity එක අඩුවෙලා එකම පොදු ගතිගුණ තියෙන අය ඒ කුලේ ඇතුලේ වැඩිවෙලා කුල දෙකක් අතර මිනිස්සුන්ගෙ ගතිගුණ වෙනස් වෙන්න ඇති.
    මේ වෙද්දි වත්කම් වලින් උගත්කමින් කුලය වැහිලා තිබුණට තවම අර ගතිගුණ වෙනස ටිකක් තියෙනවා. තව පරම්පරා කිහිපයක් යද්දි කුල අතර අය මිශ්‍ර වෙලා ඔය වෙනස හරියයි.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,742
    1
    60,411
    113
    Mother Earth
    ඇත්තම කිව්වොත් තියෙනවා. ඒවා genes වලින් එන්නේ. හැබැයි දැන් කුලේ හොය හොයා කසාද බඳින්නේ නැති නිසා ඒවා වෙනස් වෙලා. ගති ගුණ, අදහස්, බුද්ධිය වගේ දේවල් කුලේ අනුව වෙනස් වෙනවා. හරියට ගප්පි කියන මාළුව ගත්තොත් උගේ වල් ගප්පි, දැලි ගප්පි, සාරි ගප්පි, එන්ද්ලර් ගප්පි, මීරිගම ගප්පි.. වගේ. 🧐
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,923
    11,666
    113
    Thiyenawa... Jara gathi guna... katha karana widiha... thanak inna widiha... hamadetama balapanawa :yes:
    Man boru kiyanawa nam poddak e minissu asraya karala balapan :yes:

    Ubalata dan thamai kula seen mathak wenne :/ e kale api kiwwama ahuwada ? ahuwada?
    Ado mama nan umbe post walata patta support1k dunna e kale
    Ai ban umba ewa nawattuwe?
    Ayeth dapan
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඇත්තම කිව්වොත් තියෙනවා. ඒවා genes වලින් එන්නේ. හැබැයි දැන් කුලේ හොය හොයා කසාද බඳින්නේ නැති නිසා ඒවා වෙනස් වෙලා. ගති ගුණ, අදහස්, බුද්ධිය වගේ දේවල් කුලේ අනුව වෙනස් වෙනවා. හරියට ගප්පි කියන මාළුව ගත්තොත් උගේ වල් ගප්පි, දැලි ගප්පි, සාරි ගප්පි, එන්ද්ලර් ගප්පි, මීරිගම ගප්පි.. වගේ. 🧐
    උඹගේ කමෙන්ට් වල අන්තිමට යන කුණුහරප කොටස නැද්ද දැන්
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    රදළ, ගොවි කූල උන් විතරයි...
    අඩු කුලේ උන් මේකට රීප්ලයි කරන්න එපා..
    ----
    කුලේ අනුව ගති ගුණ ,පැවතුම්, කට වාචාල කම වගේ දේවල් ටිකක් වෙනස් වෙනවා..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,742
    1
    60,411
    113
    Mother Earth
    loketh ekka gattama lankawama adu kule tamai :baffled:
    ලෝකෙත් එක්ක ගත්තම ලංකාව රොඩී/හුලවාලි කුලේ. (හිඟමන)😭

    උඹගේ කමෙන්ට් වල අන්තිමට යන කුණුහරප කොටස නැද්ද දැන්
    මේ වගේ thread වල කිව්වොත් අඩු කුලේ වෙනවා. වෙන thread වල අවුලක් නෑ. තැනේ හැටියට ඇණේ ගහන්න එපැයි. 😎
    ------ Post added on Dec 2, 2022 at 9:22 PM