අඩු ගාණට ගන්න පුලුවන් මොළේ තියෙන පූසෝ වර්ග මොනාද

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,375
    26,909
    113
    Kandy
    The Ceylon Cat developed naturally on the island of Sri Lanka without artificial selection. Isolation allowed its appearance and temperament to become fixed. The exhibition Celonese also breeds true for these characteristics so that it remains similar to its ancestors in Sri Lanka.

    Ceylon-Cat-1.png
     

    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    පූසන්ට මොළේ නෑ මිතුරේ.
    පූසො ගොබ්බ මෝඩ සත්ත්ව කොට්ඨාශයක්.
    බල්ලෙක් ගනින්.
    බ්‍රීඩ් එක අදාලම නෑ.
    අමුම අමු වල් බල්ලෙක් ගත්තත් පූසෝ සීයකට වඩා මොළේ තියෙනවා.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    පූසෝ නම් පේන්නම බැරි ජරාම සත්තු ජාතියක් :no::no::no::no:
    ජරා kiyana eken adahas karanne moakda? Rila wahana ekama satha yako.

    eka nam atha bn koi welwath kama thami illane ligin yanan ba.
    ehema ekak ne bn. u hodata bada pirenna kala nam uu aye illa illa en ne. kala bila uu nidi.

    kema illana eka nam onama sathek ge puruddak unta kanna leben ne ne. godak sattu hamathe inne. kanna nathuwa.
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,007
    6,707
    113
    ගග අද්දර
    La kaha pata un hadanna epa,
    Thada thebili un hadapan.
    Thada thebili ekka sudu tiyena un thamai hodama mage athdekima ekka.
    Pusage color eken godak uge characteristics kiyanna puluwan.
    Kalu un hora scene eke inne, la kaha un gon,
     
    • Like
    Reactions: Sabren

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Maine Coon ඇති කරපන්. උඹ කියන දේවල් උන්ට තේරුම් ගන්න පුළුවන්
     
    • Like
    Reactions: fallend

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    ජරා kiyana eken adahas karanne moakda? Rila wahana ekama satha yako.


    ehema ekak ne bn. u hodata bada pirenna kala nam uu aye illa illa en ne. kala bila uu nidi.

    kema illana eka nam onama sathek ge puruddak unta kanna leben ne ne. godak sattu hamathe inne. kanna nathuwa.
    gannawanam persican ekka ganie mn dakla thiynawa unwa decient ekata hadana puluwan.
     

    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    ජරා kiyana eken adahas karanne moakda? Rila wahana ekama satha yako.
    ඇයි දැන් ඌ රීලා වැහුවෙ නැති උනොත් උඹ අමතක වෙලා කටේ දාගන්නවද?
     
    • Haha
    Reactions: JohnSnow

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,375
    26,909
    113
    Kandy
    පුසො කියන්නේ පිස්සු කෝලමක් ස්ට්‍රෙස් එකට හොදයි පුසන්ගේ මොලේ ගෙවල් වල හදන නිසා ශ්‍රින්ක් වෙනවා කියලා රිසර්ච් එකකින් හොයාගෙනලු