අඩු ගාණට ගන්න පුලුවන් මොළේ තියෙන පූසෝ වර්ග මොනාද

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මොළේ නැති පූසො කියල ජාතියක් නැහ්

    9mhuCKl.jpeg
    අඩෝ මරු බන්. මේ උබගේද??
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    ඇයි දැන් ඌ රීලා වැහුවෙ නැති උනොත් උඹ අමතක වෙලා කටේ දාගන්නවද?
    නෑ නේ උඹ වගේ වුන්ගෙ නැති කොලිටිස් සමහර සත්තු ගාව තියෙනවා.
    ඇත්ත කියපන් උඹට ඒකට රිදුනේ උඹ එළියෙ නේද රෙන්නේ. ලැට් එක තිබ්බත් පුරුද්ද අතරගන්න බැ නෙද?
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,377
    26,909
    113
    Kandy
    එක එක වෙලාවට එක එක ගණන්

    වැඩිපුරම ඉන්න වෙලාවට 5

    අඩුම වෙලාවට 1
    kalu sudu pus sooi

    මොලේ තියෙන්නේ බල්ලන්ට බ්‍රෝ
    @Solo Rider me inne hoda ballek ee unata ko
    ------ Post added on Aug 11, 2022 at 11:35 PM
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,750
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පූසෝ නම් පේන්නම බැරි ජරාම සත්තු ජාතියක් :no::no::no::no:

    Okun hena selfish ban :P
    Ballek hadapan

    පූසන්ට මොළේ නෑ මිතුරේ.
    පූසො ගොබ්බ මෝඩ සත්ත්ව කොට්ඨාශයක්.
    බල්ලෙක් ගනින්.
    බ්‍රීඩ් එක අදාලම නෑ.
    අමුම අමු වල් බල්ලෙක් ගත්තත් පූසෝ සීයකට වඩා මොළේ තියෙනවා.

    පූසෝ ඊයා...🤮 බල්ලෙක් හදපන් බන්.

    පූසොන්ට මොලේ නෑ. අතෑරල දාපන් :ROFLMAO:

    මොලේ තියෙන්නේ බල්ලන්ට බ්‍රෝ

    ypg5ghV.png