අඩු ගානට හොද printer

CODE X

Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    මචංලා අඩුගානකට ගන්න පුළුවන් හොද printer එකක් රෙකමන්ඩ් කරන්න පුළුවන් ද....ගද්දි මොනවද බලන්න ඕන...
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,501
    13,444
    113
    34
    ෆින්ලන්ඩ්
    Ink Tank වල කාට්‍රිජ් වේලිල සවුත්තු වෙන්නෙ නැද්ද?
    ehema wenawa adui ney da..?
    Ehema unoth Settings wala option ekak tiyenawa clean karala ganna. (Windows wala printer software eke install karala tiyenna ona)
    JAKA BAKA DAKA gaga holla la mokuk da magulak karanawa. Bayth hithenawa. (Oya setting eka lu service karanna dunamath karanne. Math youtube eken dena gaththe.)
     
    • Love
    Reactions: AnuradhaRa