අඩු මිලට මහබැංකුවට ඩොලර් දුන් සැමට ස්තුතියි.!!! 🙏🙏😂😂😂

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,062
    198,489
    113
    Colombo, Sri Lanka
    ඒක තමා ප්‍රශ්ණේ.. හුගක් එවුන් දෑන් කියන්නේ හොල්ලන්නේ නෑ කියලා.. මහ බෑන්කු ගවනර් උන්ට අරී කියලා උන් හිතලා නෑ.. හෑබෑයි ආයේ සමහර විට ටිකක් පහලට එන්න ඉඩ තියෙනවා අයි එම් එෆ් ඩීල් එක ආවම ආයෙත් import restriction අයින් කරන කම්.. කොහොම වුනත් මහ බෑන්කු අධිපති කියලා තියෙන්නේ දෑන් මිල තිරණ ය වෙන්නේ මාකට් එක අනුව කියලා. ඒක හොද දෙයක්. ඒත් තාමත් පොඩි පාලනයක් තිබ්බා නම් බිස්නස් වලට හොද වෙයි කියලා කියනවා
    මේ වගේ වැඩ නිසා මිනිස්සුන්ට මේ ආයතන ගැන තියන විශ්වාසෙ නැතිවෙනවා
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    මේ වගේ වැඩ නිසා මිනිස්සුන්ට මේ ආයතන ගැන තියන විශ්වාසෙ නැතිවෙනවා
    එක පාරක් රනිල්ගේ ක්ලාස් මේට් මහ බෑන්කුවට ඈරලා ආයෝජකයන්ගේ විශ්වාසය බිමටම ඈදලා දෑම්මා.. ඒක එක්ක බලනකොට මේක නම් පොඩි ඈරිල්ලක්.. කොහොම වුනත් ලන්කාවේ මහ බෑන්කුවත් බීච් වල තෑඹිලි විකුණන චන්ඩි වගේ වුනා..
     
    • Like
    Reactions: rumesh.fbi and NRTG

    Sen-lu

    Well-known member
  • මේ වගේ වැඩ නිසා මිනිස්සුන්ට මේ ආයතන ගැන තියන විශ්වාසෙ නැතිවෙනවා
    පොඩ්ඩක් මිනිසුන්ගෙ ට්‍රස්ට් එක හදාගෙන ආව විතරයි කෙලිය. ඔය මගුල ඔහොම අඩුවුන එක ගැන මට නම් ලොකු සැකයක් තියෙනව. Centerl Bank එකට $ ප්‍රමාණයක් එන්න ඇති නමුත් ඊට අමතරව මොකෙක්හරි යමක් තියෙනව.
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඒක තමා ප්‍රශ්ණේ.. හුගක් එවුන් දෑන් කියන්නේ හොල්ලන්නේ නෑ කියලා.. මහ බෑන්කු ගවනර් උන්ට අරී කියලා උන් හිතලා නෑ.. හෑබෑයි ආයේ සමහර විට ටිකක් පහලට එන්න ඉඩ තියෙනවා අයි එම් එෆ් ඩීල් එක ආවම ආයෙත් import restriction අයින් කරන කම්.. කොහොම වුනත් මහ බෑන්කු අධිපති කියලා තියෙන්නේ දෑන් මිල තිරණ ය වෙන්නේ මාකට් එක අනුව කියලා. ඒක හොද දෙයක්. ඒත් තාමත් පොඩි පාලනයක් තිබ්බා නම් බිස්නස් වලට හොද වෙයි කියලා කියනවා

    පා කරයි කියලා ශුවර් ද

    කොහොමද බං තවත් ඔය යකා කියන දේවල් විස්වාස කරන්නේ 😄
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,062
    198,489
    113
    Colombo, Sri Lanka
    එක පාරක් රනිල්ගේ ක්ලාස් මේට් මහ බෑන්කුවට ඈරලා ආයෝජකයන්ගේ විශ්වාසය බිමටම ඈදලා දෑම්මා.. ඒක එක්ක බලනකොට මේක නම් පොඩි ඈරිල්ලක්.. කොහොම වුනත් ලන්කාවේ මහ බෑන්කුවත් බීච් වල තෑඹිලි විකුණන චන්ඩි වගේ වුනා..

    පොඩ්ඩක් මිනිසුන්ගෙ ට්‍රස්ට් එක හදාගෙන ආව විතරයි කෙලිය. ඔය මගුල ඔහොම අඩුවුන එක ගැන මට නම් ලොකු සැකයක් තියෙනව. Centerl Bank එකට $ ප්‍රමාණයක් එන්න ඇති නමුත් ඊට අමතරව මොකෙක්හරි යමක් තියෙනව.
    එක තමයි මේක වගකිවයුතු ආයතනයක් විසින් නොකර යුත්තක් කියලා තමයි මම හිතන්නේ. මේක දැනුවත්ව හෝ නොදැනුවත්ව කෙරුවත් දැන් මිනිස්සු හිතන් ඉන්නේ මේක වංචාවට කරපු එකක් කියලා. දැන් ඒ අදහස වෙනස් කරන්න හරිම අමාරුයි
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    පා කරයි කියලා ශුවර් ද

    කොහොමද බං තවත් ඔය යකා කියන දේවල් විස්වාස කරන්නේ 😄
    ඩොලර් එක නම් පාකරලා තියෙන්නේ.. ඒ වුනාට ආනයන සීමා තාම අයින් කරලා නෑ.. මම හිතන්නේ අයි එම් එෆ් එකත් එක්ක සාකාච්ජා කරයි පුලුවන් තරම් අඩුවෙන් සීමා අයින් කරන්න. මොන්සොන් දාලා තිබ්බ ලිපියේ විදිහට ලන්කාවේ අභ්‍යන්තර ණය හිමියන් ණය restructure කරන්න කෑමති නෑ වගේ.. ඒක නම් ලේසි වෙන්නේ නෑ ගොඩ දාගන්න. මොකද බාහිර ණය හිමියෝ සහා අයි එම් එෆ් කියලා තියෙන්නේ සෑමට එක සේ සලකන්න කියලා

    IMF agreement eka awama oka tawa adu wei sure ekatama.
    loku wenasak wenna ida na. mokada minissu salli denne na. habai aluthe ena loan set eka awama nam adu wei tikak.. 4 billion wage loan enawa habai ewa use karanna puluwan conditions thama danne na. me okkoma mata tama dollar eka teeranaya wenne. habai import restrictions ain karapu gaman dollar ekata loku demand ekak awoth nam owa wenas wenawa. kohoma kalath 340 awata settle wei lu
    ------ Post added on Mar 19, 2023 at 8:15 AM
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,195
    17,136
    113
    නාමල් ජනපතිත් වෙයි මෙහෙම උන් ඉන්න රටක.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,320
    32,033
    113

    ඔබ අපේ ශක්තියයි. 💪💪😂

    මේ සමඟම ඉන්දරේට අනුව අද official USD rate එක 310-312 වීම බැතියෙන් සමරමු.

    දැක්කෙ නැති අයට. 👇

    හැබැයි දැන් ඉන්දරේ ඇවිත් එදා කිව්වෙ buying rate එක ගැන කියල කිව්වම, එදා කිව්වෙ selling rate එක ගැන කියල හිතන් ඩොලර් විකුණපු හැමෝගෙම මූණු බලන්න ආසයි. 😂😂

    විකුණපු උන් දැන් හූල්ල හූල්ල ඇති. මං නං ආසයි එහෙම උනාට. මොකද උන් තමා වලකට එක පාරක් වැටිල ගොඩ ඇවිත් ආයෙ ඉස්සරහට යනකොට ආයෙ වලක් දැක්කම ඉන්දරේල, ගොන්සන්ල වැටෙන්නෙ නෑ පැනපන් කිව්වම වැටෙන එකක් නෑ කියල පනින්නෙ. අන්න එවුන් වැටිල අතපය කඩාගෙන අත්දැකීමෙන් ඉගෙන ගන්න ඕන. මචන් @IndrajithGamage උබ තව උපදෙස් දීපන්. ❤️❤️❤️

    thumbs-up-charles-darwin.gif

    69 lasse wale watilath igena gena naha neda? Lol
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,305
    113
    Colombo
    මෙකේ fb එකේ ඩොලර් එක ගැන කව් ගී රචනා ලියපු උන්ට පිං සිද්ද වෙන්න
    😂😂
    අපි නම් එකතුකර ගත්තා 😂😂
     
    • Love
    Reactions: Draco Malfoy