Questions අඩු මිලට VPS ekak hire karaganna innawada?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,183
    12,719
    113
    38
    gini ganan ne. upcloud or linode use karanna
    අපේ Bro සර්වර් ගනම් වැඩි එක නිසා අඩුවට දෙන්න බෑ අනිත් එක අපි 24/7 Support දෙනවා. අවශ්‍ය අයට Managed Support දෙනවා Free. පිටරටකින් ගත්තොත් VPS එකක් Managed Support Free ලැබෙන්නේ නෑ

    තව Bro අපේ තියෙන්නේ අළුත් Hardware තියෙන සර්වර් එක නිසා මිලෙන් වැඩි , පරණ යල් පැන ගිය සර්වර් වලින් හොස්ටින් කරන අය ඉන්නවා එයාලගේ මිලෙන් අඩුයි.
     

    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,131
    777
    113
    Darkweb
    www.darkweb.dk
    Buy a low price dell server, get a fiber connection , have a stable power supply, a/c the room, and host it yourself. Use Cloudflare for CDN, SSL, Domain, ...
    This is the most serious way possible. I would Love to do that one day
     
    • Like
    Reactions: hu KANNA