Answered අඩු මුදලකට හොද අත් ඔරලෝසුවක් ගන්නෙ කොහොමද?

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,024
    1,298
    113
    Colombo, Sri Lanka
    "diameter එක තමන්ගෙ wrist එකේ size එකට ගැලපෙනවද කියලා බලලම ගන්න සහ අතේ size එකට adjust කරගන්න"

    Very true machan,
    බලපන් වෙච්ච වැඩේ!



    PXL-20260905-023423209.jpg


    ඔක්කොම හොඳයි, Amazon UK වලින් ගෙන්න ගත්තා.

    මට set නෑ, මගේ wrist එක පොඩි :nerd:
     

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    686
    833
    93
    "diameter එක තමන්ගෙ wrist එකේ size එකට ගැලපෙනවද කියලා බලලම ගන්න සහ අතේ size එකට adjust කරගන්න"

    Very true machan,
    බලපන් වෙච්ච වැඩේ!



    PXL-20260905-023423209.jpg


    ඔක්කොම හොඳයි, Amazon UK වලින් ගෙන්න ගත්තා.

    මට set නෑ, මගේ wrist එක පොඩි :nerd:
    ලොකු size අවුලක් නැත්නම් . NATO strap එකකින් ඕකේ size එක hide කරන්න පුළුවන්.
    Single pass NATO or No pass NATO strap එකක් බලන්න. ඕක field watch නිසා. Nato strap එකක් නියමෙටම ගැලපෙනවා.

    https://www.hodinkee.com/articles/nato-strap-hacks-and-tricks
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,643
    534
    113
    ලන්ඩන් වත්ත
    Micro brand watches දැන් ගොඩක් තියෙනව හොද ඒවා ඇවිත්.
    තව Timex එක optional category එකේ තිබුනට Timex වල Timex Atelier line එකේ එන premium looking watches තියෙනව. ඉස්සරටහ තව හොද ඒව ඒවි.
     
    Last edited: