අඩු මොලේ කැම්පස් කුකුළෝ

madboyxxx

Well-known member
  • Feb 22, 2010
    485
    418
    63
    Kandy
    ලංකාවේ 80% කැම්පස් උන් චන්දෙ දෙන්නේ අම්මා තාත්තා ගෙන් අහලා ලු 🫡

    Election Commissioner General Saman Sri Ratnayake revealed:

    ⭕ In a 2023 survey, 80% of 250 Sri Lankan university students surveyed sought parents' advice on voting.

    ⭕ He pointed out this contrasts sharply with past decades when students influenced their parents' votes and says it reflects a decline in political discussions within student communities.

    Note: In our recent surveys, we asked the respondents about their parents' voting intentions. In younger voter groups, their voting intentions significantly differ from those of their parents.

    Source - numbers.lk
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,566
    75,425
    113

    Unge vote ekata unta kamathi deyak karanna puluwan. un eka unge ammalagen ahala dammath, umbage ammagen ahala dammath eka uge kamaththa 🤭 🤭
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,278
    8,170
    113
    හරිනේ කැම්පස් ගොඩක් උන් අඩු කුලේ සිංහලු අට් කොමස් ට්‍ර්ක්
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔය කැම්පස් කතාව වැරදියි.
    ගොඩක් අය තමන්ගෙ පලවෙනි, දෙවෙනි චන්දෙ පවුලෙ ඉන්ෆ්ලුවන්ස් එක අනුව තමයි දෙන්නෙ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,161
    12,709
    113
    38
    බලන් ගියාම කැම්පස් වලත් ඉන්නේ @Nadun26 ලනේ බං.
    උබලා නදුන්ට බනින එක හරි වැරදියි.
    මමනම් අම්මා ගෙන් අහන්නේ නැහැ
    මම තමා අම්මට උපදෙස් දෙන්නේ ජන්දේ දෙන්න ඕනේ කෙනා ගැන