අඩෝ මේක දැක්කාම මතක් උනේ ඉස්සර අපේ කැම්පස් එකේ first class ගහපු කෑලි ටික උන්ගෙ CV හදපු විදිය. ගොඩක් උන්ට GPA eka 4ට කිට්ටුයි (4.2 තමා උපරිම). උන් ඉතින් හැම semester එකේම හැම සබ්ජෙක්ට් එකකට grade එක දාල ඒක credit ගානෙන් වැඩි කරලා අර GPA එක ආපු විදිය සාදනය කරලා පෙන්නලා තිබ්බා. CV එක පිටු 5ක් විතර ඇති ගොඩක් උන්ගෙ

