අඩු වයසින් කසාද 2කුත් කලා කියලා දැම්මානම් තමා සම්පූර්න වෙන්නෙ 🥴🥴

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113
    අඩෝ මේක දැක්කාම මතක් උනේ ඉස්සර අපේ කැම්පස් එකේ first class ගහපු කෑලි ටික උන්ගෙ CV හදපු විදිය. ගොඩක් උන්ට GPA eka 4ට කිට්ටුයි (4.2 තමා උපරිම). උන් ඉතින් හැම semester එකේම හැම සබ්ජෙක්ට් එකකට grade එක දාල ඒක credit ගානෙන් වැඩි කරලා අර GPA එක ආපු විදිය සාදනය කරලා පෙන්නලා තිබ්බා. CV එක පිටු 5ක් විතර ඇති ගොඩක් උන්ගෙ 🥴 🥴

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මෙයාගේ අයියා එළකිරි එකේ ඉන්නවා.

    පොර තමයි ඉස්සෙල්ලම ත්‍රෙඩ් එකක් දැම්මේ NSBM අවුරුදු කුමරිය තරගෙට මෙයා ගිහිං වොට්ස් කරන්න කියලා.

    කිරියෙන් තමයි වොට් කරලා අවුරුදු කුමරි කරේ. ඊට පස්සේ තමයි කොමර්ෂල් වලට ආවේ.
     
    අයියානම් නෙවී වෙන්න ඇති බන්, අර @Maskoora වගෙ කිඹි උකුනෙක් වෙන්න ඇති :lol: :lol:
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    අයියානම් නෙවී වෙන්න ඇති බන්, අර @Maskoora වගෙ කිඹි උකුනෙක් වෙන්න ඇති :lol: :lol:
    අයියා වගේ මතක. වෙන කවුරු හරි උනත් අදුරන කෙනෙක් වෙන්න ඇති. නැත්තං ඒ කාලේ පිට මිනිස්සු දන්නේ නැහැනේ මෙයා ගැන
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113
    අයියා වගේ මතක. වෙන කවුරු හරි උනත් අදුරන කෙනෙක් වෙන්න ඇති. නැත්තං ඒ කාලේ පිට මිනිස්සු දන්නේ නැහැනේ මෙයා ගැන
    NSBM එකේ මුල්ලකට වෙලා මේකි දිහා හොරෙන් බලන් හිටපු ලොන්තයෙක් වෙන්න ඇති බන්. ඌ හිතන්න ඇති මෙතනින් vote ටිකක් අරන් දුන්නොත් ගහන්න දෙයි කියලා. අපේ උන් එහෙමනෙ :lol: :lol:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    What's reading? Reading (city town county)? Ochchara karalath ay lower case? It should be a proper noun
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113
    What's reading? Reading (city town county)? Ochchara karalath ay lower case? It should be a proper noun
    Reading කියන්නෙ තාම කරනවා කියන එකට. ඉවර නෑ, ඒත් කරනවා කියලා කියාගන්න ඕන උනාම reading කියලා තමා කියන්නෙ. :lol:
     
    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    අඩෝ මේක දැක්කාම මතක් උනේ ඉස්සර අපේ කැම්පස් එකේ first class ගහපු කෑලි ටික උන්ගෙ CV හදපු විදිය. ගොඩක් උන්ට GPA eka 4ට කිට්ටුයි (4.2 තමා උපරිම). උන් ඉතින් හැම semester එකේම හැම සබ්ජෙක්ට් එකකට grade එක දාල ඒක credit ගානෙන් වැඩි කරලා අර GPA එක ආපු විදිය සාදනය කරලා පෙන්නලා තිබ්බා. CV එක පිටු 5ක් විතර ඇති ගොඩක් උන්ගෙ 🥴 🥴

    @ThadiPollenCepaDenawa
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    Reading කියන්නෙ තාම කරනවා කියන එකට. ඉවර නෑ, ඒත් කරනවා කියලා කියාගන්න ඕන උනාම reading කියලා තමා කියන්නෙ. :lol:
    In progress kiyala damma nam eeta wada nambui
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    AL ආට්ස් කරල ගෙදර ඉදන් අප්පගෙ පඩියෙන් කාල ඇදල ඉන්න තො ඩිග්රි ඩිග්රි තියෙන උන්ගෙ කටට ගන්න ඇති
    ඔය බොරුව දැන්වත් නවත්තල රස්සාවක් හොයාගනින් INCEST වේසිගෙ පුතා
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    ගොබ්බයෝ ඒක දාන විදිය තමා ඇකඩමිකලි
    reading කියන්නේ

    ලිංගෙම්බෝ දන්නවයෑ ඕවා
    kalin dakalama na, pursuing, in progress wage ewa nam oney tharam dakala thiyenawa
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,601
    10,428
    113
    44
    Living in an Atom
    උබට මේවගේ දාන්න අධ්‍යාපන සුදුකමක්වත් නැහැනේ. ඉතින් අනුන්ගේ කසාදය ගැන හොයා හොයා ඉඳපන්
     
    • Sad
    Reactions: tharakaf