අඩු වයසින් කසාද 2කුත් කලා කියලා දැම්මානම් තමා සම්පූර්න වෙන්නෙ 🥴🥴

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    කසාද දෙකක්? ඩීටේල්ස් දාපන් කවුද පලවෙනි මිනිහා? ඇයි කසාදෙ කැඩුනෙ? කවුද දෙවනි මිනිහා? මේකිගෙ පෙට්ටිය කැඩුවෙ කවුද? ඔය විස්තර නැතුව ත්‍රෙඩ් දාලා වැඩක් නෑ
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    Reading කියල තමයි බන් කියන්නෙ. ආයෙ ආයෙ ඕක අහන්න ගිහින් කාඩ් එකක් දාගන්න වෙයි 😁
    දන්නවා මචන්. අරු පොඩ්ඩක් නග්ගල ගන්න දැම්මේ. නමුත් උ මීක් නෑ. ඔය Reading වචනෙන්ම තව වැඩ කෑලි දාන්න පුළුවන්. මොකද England වල University of Reading තියනවා.
     
    • Like
    Reactions: KSPathirana

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    මොන මන්දය ද social media influencersලව බඳින්නේ 😆

    ඔය කසාදවල කේන්දර බලන්න දෙයක් නෑ
    හුකෑස් තමා
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,070
    2
    15,821
    113
    @IndrajithGamage Indare, umbath dapanko qualifications tika apita poddak motivate wennawath.
    Scholarship - 178 marks - District 1st
    O/L - 10As
    A/L (Combined Maths) - දෙපාරක් 2B1C, 3rd shy 3As - District 1st, Island 69th (පරණ සිලබස් මගුල) IQ වැඩි නිසා Common Test එකට 95% අ‍ාවා. 😁

    ඔය තුන තමයි. Qualification කියන්නෙ complete කරපුවානෙ. අ‍ා තව 3rd shy කරන අතරෙ Esoft එකේ කරපු Diploma in IT එකක් තියෙනවා නමට වගේ.
     
    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93

    Ela ela
     
    • Like
    Reactions: IndrajithGamage

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,444
    3,158
    113
    Scholarship - 178 marks - District 1st
    O/L - 10As
    A/L (Combined Maths) - දෙපාරක් 2B1C, 3rd shy 3As - District 1st, Island 69th (පරණ සිලබස් මගුල) IQ වැඩි නිසා Common Test එකට 95% අ‍ාවා. 😁

    ඔය තුන තමයි. Qualification කියන්නෙ complete කරපුවානෙ. අ‍ා තව 3rd shy කරන අතරෙ Esoft එකේ කරපු Diploma in IT එකක් තියෙනවා නමට වගේ.
    උබ මේ කියලා තියෙන්නේ ඇත්ත නන් al වලින් පස්සේ ලේ පකට බහින්නේ නැතුව මොලේට ගිය නන් හොඳ තැනක ඉන්න තිබ්බ
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,070
    2
    15,821
    113
    උබ මේ කියලා තියෙන්නේ ඇත්ත නන් al වලින් පස්සේ ලේ පකට බහින්නේ නැතුව මොලේට ගිය නන් හොඳ තැනක ඉන්න තිබ්බ
    මම මොකටද බොරු කියන්නෙ. 😂
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    Scholarship - 178 marks - District 1st
    O/L - 10As
    A/L (Combined Maths) - දෙපාරක් 2B1C, 3rd shy 3As - District 1st, Island 69th (පරණ සිලබස් මගුල) IQ වැඩි නිසා Common Test එකට 95% අ‍ාවා. 😁

    ඔය තුන තමයි. Qualification කියන්නෙ complete කරපුවානෙ. අ‍ා තව 3rd shy කරන අතරෙ Esoft එකේ කරපු Diploma in IT එකක් තියෙනවා නමට වගේ.

    යකෝ මේක ඇත්තනං තෝ කැරි අපරාදයක් කරගන්නෙ? ඇයි මොරා ගියානං ඩිග්‍රිය කම්ප්ලීට් කරේ නැන්තෙ http?

    තෝ ශිෂ්‍යත්වෙන් දිස්ත්‍රික් 1 වෙලා, ඕලෙවල් A10 අරන්, ඒලෙවල් මැත්ස් දිස්ත්‍රික් 1 වෙලා මොරා ගියාම උබලගෙ අම්මලත් හිතන්න ඇති නෙහ් අනේ අපේ පුතත් දැන් ලොකු ඉංජිනේරු මහත්තයෙක් වෙලා හොද ගෙවල් හදලා වාහන අරං කසාදයක් එහෙමත් බැදලා අපිව හොදට බලාගනී කියලා

    Meanwhile 30th පැනපු පුතා:

    ගොන් බඩු වලට විශ්වාසෙ දෙනවා කියලා උන්ගෙ රෙදි අඩු කරන්න යනවා, උන්ව මාකට් කර කර ඩීල් යවන පිම්පි වැඩ කරනවා, වට්ටක්කයි අලගොඩුවයි කකා කීල්ස් එකේ ලැට් එක ගදගස්සනවා 😅
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    NSBM අවුරුදු කුමරිය තරගෙට මෙයා ගිහිං වොට්ස් කරන්න කියලා.
    බලපන් NSBM එකේ නමවත් නෑ මේකෙ. මොකක් හරි ගොබ්බ foreign uni එකේ නම දාන්නෙ. ඒ දාන එක NSBM තරන්වත් uni එකක් නෙමෙයි සමහර වෙලාවට.
    මෙහෙම කොහොමද බන් ලංකාවෙ private uni නමක් හදාගන්නෙ. ගිය උන්වත් කැමති නෑනෙ තමන්ගෙ uni එක කියන්න.
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    යකෝ මේක ඇත්තනං තෝ කැරි අපරාදයක් කරගන්නෙ? ඇයි මොරා ගියානං ඩිග්‍රිය කම්ප්ලීට් කරේ නැන්තෙ http?

    තෝ ශිෂ්‍යත්වෙන් දිස්ත්‍රික් 1 වෙලා, ඕලෙවල් A10 අරන්, ඒලෙවල් මැත්ස් දිස්ත්‍රික් 1 වෙලා මොරා ගියාම උබලගෙ අම්මලත් හිතන්න ඇති නෙහ් අනේ අපේ පුතත් දැන් ලොකු ඉංජිනේරු මහත්තයෙක් වෙලා හොද ගෙවල් හදලා වාහන අරං කසාදයක් එහෙමත් බැදලා අපිව හොදට බලාගනී කියලා

    Meanwhile 30th පැනපු පුතා:

    ගොන් බඩු වලට විශ්වාසෙ දෙනවා කියලා උන්ගෙ රෙදි අඩු කරන්න යනවා, උන්ව මාකට් කර කර ඩීල් යවන පිම්පි වැඩ කරනවා, වට්ටක්කයි අලගොඩුවයි කකා කීල්ස් එකේ ලැට් එක ගදගස්සනවා 😅
    මොන eng බන් මූ textille 3rd shy zscore හින්දා ජන්ගි මහන්න සෙට් උනේ. අනික old සිලබස් නුවර එළියෙන් ලියපු එකම එක මූ වෙන්න ඇති
     
    • Wow
    Reactions: Mr UNKNOWN

    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    Cringy nedda bn mehema danna
    Meka balapanko

    IMG_5254.jpeg