කියන තරම් ඉක්මනින් ඕක ඉවර කරනවද බන්?
ප්රයිවට් එකක HND එකක් කරලා ෆයිනල් එකට රට පැනපන්. හැබැයි SLIIT, NSBM, IITවගේ ඒවගේ ෆුල් ඩිග්රියම කරන්න වෙනවා. ICBTවගේ ඒවගෙ විතරයි Higher Diploma තියෙන්නෙ . ICBT එකෙන් දෙන්නේ cardiff uni - Uk එකේ degree එකක්.
උබට සල්ලි නැත්නම් Open uni එකෙත් කරන්න පුලුවන්. මම අදුරන කොල්ලෙක් ඕපන් එකේ කරන්න යනවා. ඌ කිව්වා 1 වෙනි අවුරුද්දේ සම්පූර්ණ සබ්ජෙක්ට් ටික පාස් වෙලා 2 year එකේ ඉද්දි ඩිග්රිය නවත්තන්න උනොත්, ඕපන් එකෙන් ඩිප්ලෝමා කියලා දාපු සෙටිෆිකට් එකක් දෙනවා කිව්වා. ඒවගේම් 2 අවුරුද්දෙන් අයින් වෙද්දි HND වගේ එකක් දෙනව. ඕපන් එකේ ඩිග්රිය පොඩ්ඩක් කල් ඇදෙන ගතියක් තියනවා. උබට ලොකු හදිස්සියක් නැත්නම් ඕපන් එකේ කරපන්. නැත්නම් ICBTවගේ එකක කරපන්. ප්රයිවට් එකක කරද්දි ඩිග්රිය දෙන කැම්පස් එක මොකක්ද කියලත් හොයලා බලපන්.
මම නම් කියන්නේ උබ කොහේ හරි ඩිග්රිය කරලා , මාස්ටර් එක කරන්න රට පලයන්. ගොඩක් හදිස්සි නම් ICBT HND එක කරලා පලයන්