අඩු වියදම් computer degree

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    දැනට තියෙන ලංකාවේ ඇතුලේ තියෙන අඩු වියදම්.... සහ
    ඉක්මනින්ම Final Year ...පිට රටකට යන්න පුළුවන් computer degree course එක මොකද්ද ?

    ලොකු උදව්වක් මේක
     
    Last edited:
    • Like
    Reactions: wissnshaftler

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,924
    15,427
    113
    New Zealand
    Colombo BIT
    කියන තරම් ඉක්මනින් ඕක ඉවර කරනවද බන්?
    දැනට තියෙන ලංකාවේ ඇතුලේ තියෙන අඩු වියදම්.... සහ
    ඉක්මනින්ම Final Year ...පිට රටකට යන්න පුළුවන් computer degree course එක මොකද්ද ?

    ලොකු උදව්වක් මේක
    ප්‍රයිවට් එකක HND එකක් කරලා ෆයිනල් එකට රට පැනපන්. හැබැයි SLIIT, NSBM, IITවගේ ඒවගේ ෆුල් ඩිග්‍රියම කරන්න වෙනවා. ICBTවගේ ඒවගෙ විතරයි Higher Diplomaතියෙන්නෙ . ICBT එකෙන් දෙන්නේ cardiff uni - Uk එකේ degree එකක්.

    උබට සල්ලි නැත්නම් Open uni එකෙත් කරන්න පුලුවන්. මම අදුරන කොල්ලෙක් ඕපන් එකේ කරන්න යනවා. ඌ කිව්වා 1 වෙනි අවුරුද්දේ සම්පූර්ණ සබ්ජෙක්ට් ටික පාස් වෙලා 2 year එකේ ඉද්දි ඩිග්‍රිය නවත්තන්න උනොත්, ඕපන් එකෙන් ඩිප්ලෝමා කියලා දාපු සෙටිෆිකට් එකක් දෙනවා කිව්වා. ඒවගේම් 2 අවුරුද්දෙන් අයින් වෙද්දි HND වගේ එකක් දෙනව. ඕපන් එකේ ඩිග්‍රිය පොඩ්ඩක් කල් ඇදෙන ගතියක් තියනවා. උබට ලොකු හදිස්සියක් නැත්නම් ඕපන් එකේ කරපන්. නැත්නම් ICBTවගේ එකක කරපන්. ප්‍රයිවට් එකක කරද්දි ඩිග්‍රිය දෙන කැම්පස් එක මොකක්ද කියලත් හොයලා බලපන්.

    මම නම් කියන්නේ උබ කොහේ හරි ඩිග්‍රිය කරලා , මාස්ටර් එක කරන්න රට පලයන්. ගොඩක් හදිස්සි නම් ICBT HND එක කරලා පලයන්
     
    • Like
    Reactions: gobaby

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    කියන තරම් ඉක්මනින් ඕක ඉවර කරනවද බන්?

    ප්‍රයිවට් එකක HND එකක් කරලා ෆයිනල් එකට රට පැනපන්. හැබැයි SLIIT, NSBM, IITවගේ ඒවගේ ෆුල් ඩිග්‍රියම කරන්න වෙනවා. ICBTවගේ ඒවගෙ විතරයි Higher Diploma තියෙන්නෙ . ICBT එකෙන් දෙන්නේ cardiff uni - Uk එකේ degree එකක්.

    උබට සල්ලි නැත්නම් Open uni එකෙත් කරන්න පුලුවන්. මම අදුරන කොල්ලෙක් ඕපන් එකේ කරන්න යනවා. ඌ කිව්වා 1 වෙනි අවුරුද්දේ සම්පූර්ණ සබ්ජෙක්ට් ටික පාස් වෙලා 2 year එකේ ඉද්දි ඩිග්‍රිය නවත්තන්න උනොත්, ඕපන් එකෙන් ඩිප්ලෝමා කියලා දාපු සෙටිෆිකට් එකක් දෙනවා කිව්වා. ඒවගේම් 2 අවුරුද්දෙන් අයින් වෙද්දි HND වගේ එකක් දෙනව. ඕපන් එකේ ඩිග්‍රිය පොඩ්ඩක් කල් ඇදෙන ගතියක් තියනවා. උබට ලොකු හදිස්සියක් නැත්නම් ඕපන් එකේ කරපන්. නැත්නම් ICBTවගේ එකක කරපන්. ප්‍රයිවට් එකක කරද්දි ඩිග්‍රිය දෙන කැම්පස් එක මොකක්ද කියලත් හොයලා බලපන්.

    මම නම් කියන්නේ උබ කොහේ හරි ඩිග්‍රිය කරලා , මාස්ටර් එක කරන්න රට පලයන්. ගොඩක් හදිස්සි නම් ICBT HND එක කරලා පලයන්
    ගොඩක් හදිස්සි නම්.....

    1) ICBT - HND -> BSc Software-Engineering --- Cardiff Met University ?

    HND = ( https://icbt.lk/courses/higher-diploma-in-computing-and-software-engineering/ )
    Degree = ( https://www.cardiffmet.ac.uk/technologies/courses/Pages/Software-Engineering-BSc-(Hons).aspx )

    2) ESOFT - HND -> BEng (Hons) Computer Systems Engineering and Robotics --- London Metropolitan University ?

    HND = ( https://esoft.lk/esoft-courses/pearson-btec-level-5-hnd-in-computing-network-engineering/ )
    Degree = ( https://www.londonmet.ac.uk/courses...systems-engineering-and-robotics---beng-hons/ )
    ( මම Robotics පැත්තට කැමතියි )

    - මොකද්ද හොද ?? තව වෙනත් Institutes / Computer Related Degree තියෙනවද ලංකාවේ ?
    - මම හෙට Institute දෙකටම කතා කරලා බලනවා.... උන් support දෙනවද කියල final year... UK ගිහිල්ලා Degree එක කරන්න ?
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    කියන තරම් ඉක්මනින් ඕක ඉවර කරනවද බන්?

    ප්‍රයිවට් එකක HND එකක් කරලා ෆයිනල් එකට රට පැනපන්. හැබැයි SLIIT, NSBM, IITවගේ ඒවගේ ෆුල් ඩිග්‍රියම කරන්න වෙනවා. ICBTවගේ ඒවගෙ විතරයි Higher Diplomaතියෙන්නෙ . ICBT එකෙන් දෙන්නේ cardiff uni - Uk එකේ degree එකක්.

    උබට සල්ලි නැත්නම් Open uni එකෙත් කරන්න පුලුවන්. මම අදුරන කොල්ලෙක් ඕපන් එකේ කරන්න යනවා. ඌ කිව්වා 1 වෙනි අවුරුද්දේ සම්පූර්ණ සබ්ජෙක්ට් ටික පාස් වෙලා 2 year එකේ ඉද්දි ඩිග්‍රිය නවත්තන්න උනොත්, ඕපන් එකෙන් ඩිප්ලෝමා කියලා දාපු සෙටිෆිකට් එකක් දෙනවා කිව්වා. ඒවගේම් 2 අවුරුද්දෙන් අයින් වෙද්දි HND වගේ එකක් දෙනව. ඕපන් එකේ ඩිග්‍රිය පොඩ්ඩක් කල් ඇදෙන ගතියක් තියනවා. උබට ලොකු හදිස්සියක් නැත්නම් ඕපන් එකේ කරපන්. නැත්නම් ICBTවගේ එකක කරපන්. ප්‍රයිවට් එකක කරද්දි ඩිග්‍රිය දෙන කැම්පස් එක මොකක්ද කියලත් හොයලා බලපන්.

    මම නම් කියන්නේ උබ කොහේ හරි ඩිග්‍රිය කරලා , මාස්ටර් එක කරන්න රට පලයන්. ගොඩක් හදිස්සි නම් ICBT HND එක කරලා පලයන්
    IIT එකේ option එකක් තියෙනවා ?
    2nd Year / Final Year ...පිට රටකට යන්න පුළුවන් !
    වියදම වැඩියි මෙහෙදී ....

    https://www.iit.ac.lk/global/