අඩු MB ගානකට 720p Movies සහ Tv Shows ඩවුන්ලෝඩ් කරගන්න

vdbcreations

Member
Apr 4, 2015
18
7
0
අඩු MB ගානකට 720p Movies සහ Tv Shows ඩවුන්ලෝඩ් කරගන්න

x265 Encodes

අඩු MB ගානකට 720p Movies සහ Tv Shows ඩවුන්ලෝඩ් කරගන්න. එන්න අලුත්ම x265 Encodes වෙබ් අඩවියට. HEVC format එකෙන් encode කරන නිසා size එක අඩුයි Quality එක ගොඩක් හොදයි. හැම Movie එකක්ම ඩිරෙක්ට් ලින්ක්ස් තියෙන හින්දා ඩවුන්ලෝඩ් කරගන්නත් ලේසියි. 800 MB විතර වියදම් කරලා 720p Movies එකක් ඩවුන්ලෝඩ් කරන්නේ මොකටද? දැන් HEVC Format ක හින්දා 720p Movie එකක් 400-500 MB අතර ගානක් තමා වෙන්නේ. ඉස්සර 150 MB වලට 480p Tv shows බැලුව කාලෙත් දැන් ඉවරයි. 150 MB වලට 720p ම Tv show 150 MB වලට 480p Tv shows episode එකක් බලන්න පුලුවන්. මේක හින්දා යන ඩේටා ටිකත් ඉතුරුයි වෙලාවත් ඉතුරුයි. ඔයාලට ඕන පරණ හෝ අලුත් Movies එකක් හෝ Tv Shows එකක් HEVC format එකෙන් ඕනේ නන් ඒකත් අපෙන් Request කරන්න පුලුවන්.

http://goo.gl/mVsdlJ
 

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,498
    3,496
    113
    සිංහලේ
    x265 nam supiir thamai
    wade tiyenne ape TV eke ehema read wenne na bng :(
    phone eketh MX player eke audio wala podi podi awul enawa
    machine ekema thamai hodata balanna puluwan
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    11.gif
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    වීඩියෝ එකේ අඩුවක් නැද්ද බන් ඔච්චර පොඩි උනයි කියලා :nerd:

    වැල බානකොට නම් වටිනවා දඩි ෆයිල් බාන්න ඕනි නෑනේ
    නැත්තම් ඔය ගානට හම්බවෙන්න W.M.V ෆෝමැට් නේ :lol:
     

    vdbcreations

    Member
    Apr 4, 2015
    18
    7
    0
    වීඩියෝ එකේ අඩුවක් නැද්ද බන් ඔච්චර පොඩි උනයි කියලා :nerd:

    වැල බානකොට නම් වටිනවා දඩි ෆයිල් බාන්න ඕනි නෑනේ
    නැත්තම් ඔය ගානට හම්බවෙන්න W.M.V ෆෝමැට් නේ :lol:

    කිසිම අඩුවක් නෑ.