බජට් ඒකත් එක්ක බලද්දි ඕක වටිනවා..හැබැයි mi band 5 ඒකත් ඔය ගානමයි..එක ෆිත්නස් බැන්ත් කැටගරියට වැටෙන්නේ
මේක මම ගාව තියනවා. හොදටම හොදයි. හැබැයි ඉතින් display එක පොඩ්ඩක් පොඩියි මේ fitness band එකක් නිසා
aye me kehemmale band eke locking mechanism eka chora. galwenawa nikanma
mage glass eka danatamath scratch wela. screen protector eka thawama maga. anika false touch prevention ekakuth na. wathura binduwak watuna gaman iwarai. naankota dagena hitiyama unlock wenawa lock karala thibbath. mi fit app eka cha. balapan sleep tracking wada nathuwa athiaye me kehemmale band eke locking mechanism eka chora. galwenawa nikanma
mage glass eka danatamath scratch wela. screen protector eka thawama maga. anika false touch prevention ekakuth na. wathura binduwak watuna gaman iwarai. naankota dagena hitiyama unlock wenawa lock karala thibbath.
හ්ම්ම්ම්. එකත් එහෙමද. මම ලොකුවටම එව්වා බලලා නෑ මචන්. ඔය කියන එව්වා ඇත්ත වෙන්න ඇති. මම මේ කිව්වේ ගැන 5000ක් ගැන හිතලා.
ඔව්වා ඔක්කොම හරියන එකකට මචන් 50000 වත් දෙන්න එපැයි. එච්චර කරන්න අමාරුයි ඉතින්....
ඔය huawei band එක සාමාන්යෙන් ලංකාවේ කීයකට විතර ගන්න පුලුවන්ද මචන්
aluth eka enna tikak kal yai.lagakadi release wune. oninan thawa 3000k withara wadi wei. screen eka tikak loku wadi wage eka thamai awula ithin
mi fit app eka cha. balapan sleep tracking wada nathuwa athiaye me kehemmale band eke locking mechanism eka chora. galwenawa nikanma
mage glass eka danatamath scratch wela. screen protector eka thawama maga. anika false touch prevention ekakuth na. wathura binduwak watuna gaman iwarai. naankota dagena hitiyama unlock wenawa lock karala thibbath.
මචන් ඔයා Apple watch series එකකට හරි නැත්තම් Samsung Galaxy watch series එකකට යන්න. ඔය ඔක්කොම සුපිරියට වැඩ. හැබැයි රුපියල් 5000 කට වැඩිද කොහෙද ....![]()
![]()
sleep tracking wenne naththe band eke awulak hinda newei app eka hinda kiyala oya kiyala thiyenne. 

anik ewa mata apu practicle issues. ubalath ane manda 

මචන් ඔයා Apple watch series එකකට හරි නැත්තම් Samsung Galaxy watch series එකකට යන්න. ඔය ඔක්කොම සුපිරියට වැඩ. හැබැයි රුපියල් 5000 කට වැඩිද කොහෙද ....![]()
![]()