Rs 20000ට අඩුවෙන් ගන්න පුලුවන් Branded Watch එකක්

LoKiFerguson

Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    Rs 20000ට අඩුවෙන් ගන්න පුලුවන් Branded Watch එකක් recommend කරන්න පුලුවන්ද

    දැනට මගෙ idea එක තියෙන්නෙ Casio AE 1200 එකකට යන්න. Any suggestions ?

    tmp_87a74d1c-58cc-4c42-a50d-b6ea7b5525c9.png
     
    • Like
    Reactions: Naughtykolla48

    SudaW

    Well-known member
  • May 1, 2025
    397
    305
    63
    CASIO & Citizen wala official Indian Sites balanna origina CASIO & Citizen prices patta aduyi
    ලංකාවට ගෙන්න ගද්ද අසහාය tax එකක් වදියි ද?

    Try casio vintage series.

    මට සෙට් වුන එ්වා
    • Vintage A-158WA-1Q
    • Vintage A168WA-1WDF
    • Vintage AQ-230A-1DMQ
    • VINTAGE A168WA-5AYDF
    • VINTAGE A168XES- 1BDF
    Anix, blink international, gearz මේ website තුනෙ නම් මම දැක්ක තියෙනවා. Blink international එකේ ගාන පොඩ්ඩක් අඩුයි.
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,774
    113
    ලංකාවට ගෙන්න ගද්ද අසහාය tax එකක් වදියි ද?

    Try casio vintage series.

    මට සෙට් වුන එ්වා
    • Vintage A-158WA-1Q
    • Vintage A168WA-1WDF
    • Vintage AQ-230A-1DMQ
    • VINTAGE A168WA-5AYDF
    • VINTAGE A168XES- 1BDF
    Anix, blink international, gearz මේ website තුනෙ නම් මම දැක්ක තියෙනවා. Blink international එකේ ගාන පොඩ්ඩක් අඩුයි.
    blink official agent... good service