මොකෝ බං මේ වෙන්නේ..😑😑 ගෑස් වගේද ඒ පාර ප්රෙට්රලුත්..🤔🤔
deanXX Well-known member Oct 15, 2013 21,598 16,461 113 Feb 20, 2022 #1 මොකෝ බං මේ වෙන්නේ.. ගෑස් වගේද ඒ පාර ප්රෙට්රලුත්.. Reactions: GobbaSira and Walter Hartwell White
dmsupun Well-known member May 13, 2007 12,398 10,998 113 Kandy Feb 20, 2022 #2 පෙරේදා කඩේක ඉද්දි කොල්ලෙක් ඇවිල්ල මුදලාලිට කියනවා අයියෙ පොඩි ගෑස් ආවා නේද මට මේ සල්ලි අරන් එකක් අරන් තියන්න ගිහින් එම්ටිය අරන් එන්නම් කියල. මුදලාලි කිව්ව දැන් අවුලක් නෑ ගෑස් ගන්න මිනිස්සු නැතුව ඉන්නෙ කියල. කතාවට හරි ඔහොම වෙයිද පෙට්‍රල් වලට..
පෙරේදා කඩේක ඉද්දි කොල්ලෙක් ඇවිල්ල මුදලාලිට කියනවා අයියෙ පොඩි ගෑස් ආවා නේද මට මේ සල්ලි අරන් එකක් අරන් තියන්න ගිහින් එම්ටිය අරන් එන්නම් කියල. මුදලාලි කිව්ව දැන් අවුලක් නෑ ගෑස් ගන්න මිනිස්සු නැතුව ඉන්නෙ කියල. කතාවට හරි ඔහොම වෙයිද පෙට්‍රල් වලට..
T Thari87 Well-known member Jun 18, 2021 1,517 2,112 113 Feb 20, 2022 #3 ගිනි තියලද දන්නෙත් නැ... මරුමුස් dails ඉන්න පැතිනේ...
Emios Well-known member Dec 10, 2009 75,658 68,001 113 Feb 20, 2022 #4 Petrol awul giyath ithin kela wenne ne ban.boru katha.engine retard wenawa fuel octane awul nan.oya gini ganne ekko sanitizer monawa hari liquid wahane tiyala Reactions: GobbaSira
Petrol awul giyath ithin kela wenne ne ban.boru katha.engine retard wenawa fuel octane awul nan.oya gini ganne ekko sanitizer monawa hari liquid wahane tiyala
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 Feb 20, 2022 #6 කවුද උට්ටො අර ගිනිනිවන උන්ටත් උපදෙස් දෙන ඩයල් එක