අඩෝ මේ වගේ වෙද්දි මොන හැඟීමක් එනවා අ‍ැතිද නේ 😢😢😢

jeremiah91

Well-known member
  • May 28, 2025
    408
    528
    93
    වොෂ් රූම් එකක් එහෙම තියෙනවද දන්නෑ දැකලා බයට බොග සෙට් උනාම දුවලා ගිහින් හැංගිලා දාන්න!
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,872
    2
    15,617
    113
    වොෂ් රූම් එකක් එහෙම තියෙනවද දන්නෑ දැකලා බයට බොග සෙට් උනාම දුවලා ගිහින් හැංගිලා දාන්න!
    බයටත් වඩා සේරම විනාස වෙලා යද්දි කලකිරීමයි, මොනවත්ම කරගන්න බෑ කියල දැනෙද්දි එන අසරණ කමයි හිතපන්කො 😢
     
    Similar threads