අඩේ ගල්කිස්සෙත් බිකක් ඇරලා

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,205
    17,167
    113
    ඔය උෟ තනියෙන් කරන ඒවා නෙමෙයි.උඹට උනත් සල්ලි තියෙනවනම් උෟට ගාණක් දීලා බිකක් දාන්න පුළුවන්.
     
    • Like
    Reactions: uttappu

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    සෙනග නෑ බන්.ගියපු උන් යන්නේ නෑ ආයි.දැම්ම ගමන් විතරයි සෙනග.
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    Franchise බන් franchise. වෙන උන් කරන්නේ

    රැල්ල බැහැගෙන යද්දි ඕවත් පෝලිමේ වැහිලා යයි
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,383
    113
    මැදමහනුවර
    mqdefault.jpg
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    මුල් දවස්වල අඩුකුලේ සින්ඝලු පෝලිමට ඉදි ඒ ටිකේ ඕක කෝස්ට් එක කවර් කරගන ඩබල් ප්රෝෆිට් කරයි ..ඊටපස්සේ අඩුකුලේ උන් ඇවිල්ල ඉවර උනහම වහල දායි ..අවූලක් නැනේ ...
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    Muge ekama nemei. Biriyani kiyana kama mata nm set na bn. Nikan paata dapu bath tikakata chicken kallai bittarei daala denawa
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,530
    10,376
    113
    Muge ekama nemei. Biriyani kiyana kama mata nm set na bn. Nikan paata dapu bath tikakata chicken kallai bittarei daala denawa
    Try these places.

    Kandoori
    Royal biriyani and bbq
    Al-Reem Mutton Biriyani