අඩේ පොඩි උන් දෙන්නගෙ Friendship එක 😍

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,799
    1
    51,701
    113
    ප*යාගල
    sorry.com
    මටත් හිටියා බන් පොඩි කාලෙ මෙ වගේම යාලුවෙක්. ඉන්ටර්වල් එකට ගැලවිල්ලක් නැ කාල එලියට බැස්ස ගමන් මේකි මාව අතින් අල්ලගෙන ඉස්කොලෙ තිබ්බ අරලිය ගහක් යට වාඩි වෙලා ඉන්න්ව. මට යන්න දෙන්නෙත් නැ. සමහර වෙලාවට අත ගලවගෙන දුවනව ඊට්පස්සෙ එකි තරහ වෙලා අඩනව.

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,604
    6,173
    113
    මටත් හිටියා බන් පොඩි කාලෙ මෙ වගේම යාලුවෙක්. ඉන්ටර්වල් එකට ගැලවිල්ලක් නැ කාල එලියට බැස්ස ගමන් මේකි මාව අතින් අල්ලගෙන ඉස්කොලෙ තිබ්බ අරලිය ගහක් යට වාඩි වෙලා ඉන්න්ව. මට යන්න දෙන්නෙත් නැ. සමහර වෙලාවට අත ගලවගෙන දුවනව ඊට්පස්සෙ එකි තරහ වෙලා අඩනව.

    Bump
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    ලොකු උනාම දෙන්නා ඔහොම හිටිය බවක් මතක නෑ වගේ ඉන්නවා එහෙම නැත්නම් කොල්ලව අඳුරන්නෙ නෑ වගේ හැසිරෙනව
     
    • Sad
    Reactions: Nidarshana_k

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    අපේ බප්පාගේ දුවයි මායි පොඩි කාලේ ඔහොම තමා
    කොහොම හරි පහේ පන්තියට යනකම්ම ගියා

    එතනින් එහාට හිමීට නැති වෙලා ගියා
    දැන් කතා කරන්නෙත් නෑ :lol: